ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර අද (3 වැනිදා) සූරියවැව මහින්ද රාජපක්‍ෂ කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි විස්සයි/20 තරගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙහෙයවීමට ඇන්ජලෝ මැතිව්ස් පත්කර තිබේ. මෙම තරගය මැතිව්ස් ශී‍්‍ර ලංකා පිලට නායකත්වය දෙන පළමු වැනි තරගය වන අතර චාමර කපුගෙදරට සහ ඉසුරු උදානට කණ්ඩායමේ දොරටු විවර කිරීම සඳහා මහේල ජයවර්ධන සහ ලසිත් මාලිංග මෙම තරගයට කී‍්‍රඩා නොකරති.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැරදුනොත් විකුණලා..දිනුවොත් හුරේ.මෙහෙමත් මෝඩ මිනිස්සු ඉන්නවනෙ ලංකාවෙි...
මෙයා ඉස්සරනම් අනිවාර්යයෙන්ම තරග දිනවල දෙනවා.. මේදවස්වල පොඩි අවුලක් තියෙනවා වගේ.. මැතිව්ස් අපි හොද ගමනක් යමු.. !
මෙයත් පොන්‍සේකා වගේ...හිරේ ඉන්නකොට ලෝකෙ නැති ලෙඩ එළියට ආවම කිසි ලෙඩක් නෑ. මෙයත් රටේ ගහනකොට ආබාධ... IPL ගහනකොට මොන ලෙඩක්ව්ත නෑ
අපෝ.. මැච් එක විකුනලා ඇති