හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා හිරෙන් නිදහස් කිරීමේ ප‍්‍රීතිය සමරමින් ඉතාලි පාදෝවා නගරයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයෝ පිරිසක් සාන්ත අන්තෝනි දේවස්ථානය ඉදිරිපිටට රැස්වූහ. කැවුම් කොකිස්, කිරිබත් කෑහ. ඔහු නිදහස් කළ මහින්ද රාජපක්ෂ ජනපතිට ස්තුති කළ ඔවුහු ඔහුට පුර්ණ නිදහස ද ඉල්ලා සිටියහ. හිරේ සිටින හා වැඩ තහනමට ලක්වූ සෙසු හමුදා නිලධරයන්ද සමාව ඉල්ලූහ. පාදෝවා නගර සභාවේ සජිත් ප‍්‍රනාන්දු හා ශේහාන් සිල්වා යන නාගරික මන්ත‍්‍රීවරුද එහි පැමිණ සිටියහ.





1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිනේ ගෙ කතාව හරි..
j v p එක අනිවාර්යයෙන් මේක පිටුපස ඇති
අනාත වූ අයට කෑම ටිකක් දුන්න නම් නරකද, බොරු වැඩ නොකර
අර භූමිකම්පාවෙන් විපතට පත්වූ අයට ඔය සල්ලි වලින් උදවු කළා නම් තමයි හොද
හමුදාවෙන් පැනල ඉතාලි ගිය අය වෙන්න ඕනි ....
මහා සෙනගක් ඇවිල්ලා මට නම් හිතා ගන්න බැහැ. මේ තරම් සෙනගක්???
ලංකාවේ බොරු වැඩ වලට වියදම් කරන්නේ කෝටි ගණනින්.නමුත් ජනතාව මෙහෙම උපහාරයක් දක්වද්දි හරියට රිදෙනවා
ඉතාලියේ කිරි බත් කෑවට කෑ ගහන මිනිස්සුන්ට මෙහේ මිලියන ගනන් ඉන්දියන් නිළියන්ට ගෙවන ඒවා පේන්නෙ නෑනේ......
මේක පුදුම වැඩක්නේ ඉතාලයේ බත් කෑවත් එක ලංකාදීපේ එනවා, මොකද අනිත් රටවල්වල ලංකාවේ මිනිස්සු නැද්ද !!!
තවමත් ඉන්නවා මෝඩ මිනිස්සු
මේ නම් බඩ ගැන හිතල වගේ.
පොඩි දොලපිදේනියක්වත්ද ???
අන්න අන්න හමුදාවෙන් පැනල ගිය කට්ටියක් ඉන්නවා ...
ඔයගොල්ල කිරිබත් කන්න. මෙහෙ පොලව හෙලවෙනවා. අරෙහෙ අනාතවුන අය කදවුරුවල. නැව ගිලුනත් බෑන් චුන්.
අම්මේ.. ඉන්න සෙනග ගොඩ....
යුද්දේ දවස්වල හමුදාවෙ හිටපු කටිටියක් ඉතාලියට පැනලා වගේ.
සන්තෝසයි
අනේ පව් ඉතාලි රට පෙරට..
ජෙනරාල් නිදහස් වෙලා දැන් කොච්චර දවස්ද අදද ඉතාලි කට්ටිය දැනගත්තේ? හපොයි ...........
මොකෝ පරක්කු වෙලා?
ඔය සල්ලි ටික අර අවතැන් අයට දුන්නා නම් පින් නේද?
ඇමතිතුමනි, මේක නොවෙද දේශ ප්‍රේමය?
හමුදාවෙනුත් දෙන්නෙක් ඇවිල්ලා තියෙන්නේ. හික්... හික්...
කෝ අනේ කෙසෙල් ගෙඩි ?
අනේ ඇත්තට, පිටරටට ගිහිනුත් පෙරේතකම අමතක නොවී ඇති හැටි
හ්ම්.....................
ඔහු නිදහස් වීම සතුටක්.නමුත් කමින්, බොමින් විනෝද වෙන සල්ලි වලින් ටිකක් අසරන වෙච්ච අයට දෙන්න.ඒක ඔබටත් පිනක්
අපි පාදෝවා ඉන්න ලාංකිකයෝ.අපිට ජාති, පක්ෂ භේද නෑ.අපි හොද දේ අගය කරනවා