ඉරිදා රාත්‍රී 9.20ට ඉතාලි වේලාවෙන් ඉතාලියේ මෝදනා දිස්ත්‍රික්කයේ සන්පොසිදෝනියා අතහැර දැමූ නගරයේ රිච්ටර් මාපකයේ 4.8ක ප්‍රබලත්වයෙන් භූමිකම්පාවක් සිදුවිය. පෙර භූමිකම්පා නිසා නගර වැසියන් ආරක්ෂක ස්ථාන කරා ඉවත් කරනු ලැබ සිටිති. එම භූචලනවලින් පසු රාත්‍රී 9.30ට 3.3කදච, රාත්‍රී 9.34ට 2.5කද, අද අලුයම 12.27ට 3.1 ප්‍රබලත්වයෙන් සුළු චලන ඇති විය. අතහැර දැමූ ගොඩනැගිලි කිහිපයක් කඩා වැටීම හැරුණුවිට ජීවිත හානි කිසිත් නැතැයි සහන සේවකයෝ තියති.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේව කෝපයක්ද?
මෙවැනි විපර්යාසයන් සිදුවෙද්දීත් උඩිනුත් ගින්දර, යටිනුත් ගින්දර, මැදින් සවුන්දර කියා සමහර පිරිසක් ජීවත්වේ. මනුෂ්‍යයා සමිබන්ධව කල්පනාකිරීමට කාලය පැමිණ ඇත.
ඉතාලිය යළිත් වරක් කම්පනය වූබව අසා කම්පනයට පත්වුනෙමි. අනේ ඇයිද අසරණ මිනිසුන්හටම මෙහෙම විපත් වෙන්නේ.
අනේ ඇයි දෙවියකේ අසරණ අහිංසක මිනිසුන්ටම මෙහෙම විපතක් සිදුවෙන්නේ.දෙයියනේ මේ විපත් නතර කරලා දෙන්න.