ගාල්ලේ සිට කොළඹ බලා එමින් සිටි වෑන් රියක් කොස්ගොඩදී නවතා තුබූ ලොරියක හැපී හිමිනමක් අපවත්වී වෑන් රියේ ගමන් කළ සිවුදෙනකු ද ලොරියේ රියදුරු කත ද තුවාල ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
මේ අනතුරින් මියගියේ 16 හැවිරිදි මහවැවේ සුමිත්ත නම් හිමි නමකි.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩි හාමුදුරුවනි ඔබට නිවන් සුව පතමි......!!!
පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේට නිවන්සුව පතමි.
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා!
ඉතා කණගාටුදායක සිද්ධියක්..
අනේ පව් .රියදුරු මහත්වරු මීට වඩා සැලකිලිමත් වන්න.
හිමියන්ට නිවන්සුව ලැබේවා..
ඔබ වහන්සේට නිවන්සුව ලැබේවා .මේ ගොහොරු සසරෙන් එතෙර වීමට වාසනාව ලැබේවා .
ඉතාමත් කණගාටුදායකයි.මෙම පොඩි හාමුදුරුවන්ව සසුනට පූජා කළ දෙමාපියන්ට කොතරම් දුකක් ඇද්ද?
දකුණු පළාතේ තරුණ හාමුදුරුවන් ගැන අසන්න ලැබෙන්නේ හද කම්පාවෙන පුවත්...මේ පොසොන් දිනෙත් ..
හිමියනි ඔබ බුදුන් දැක නිවන් දකීවා..
ඔබ වහන්සේට නිවන් සුව...
ලංකාවේ රියදුරන්ට නීති නැහැ.
ගැහැණු කෙනෙක්ද ලොරිය පදවලා තියෙන්නේ. ගැහැණු බර වාහන පදවනවා බොහෝම අඩුයි.
හිමියනි ඔබට නිවන් සුව ලැබේවා. !!!.
අනේ පව් පුංචි සාමණේර හාමුදුරුවන්...නිවන් සැප අත්වේවා !!
කරුවලේ ලයිට් නොදා නවත්තල තියෙන වාහන සඳහා දැඩි දඩුවම් ලබාදිය යුතුයි...
ඉක්මනට කොළඹ යන්න ඇති....අනේ අවාසනාව..
පොඩි හාමුදුරුවන් වහන්සේට සසරෙදි මෙවන් දෙයක් නොවේවා
හිමියනි ඔබට නිවන් සුව පතමි. මේ වගේ අකල්මරණයක් නොම වේවා... බලධාරීනි මේවටනිසි දඩුවම් ලබා දෙන්න...
බර වාහන විතරක් නෙවි ලංකාවෙ සේරම වාහන ගැහැණු පැදෙව්වනම් මෙපමණ මිනිසුන් මැරෙන්නේ නැහැ...
හිමියනි ඔබට නිවන් සුව පතමි.
කසිවත දරාගෙන ඉන්න පොඩි හිමියනේ ..හඩන්නට කඳුඵ මදි... මෝඩ ඇයි මිනිසුනේ ?????? ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා ..
හිමියනි ඔබට නිවන් සුව පතමි.
හිමියන්ට නිවන් සුව.
පොඩි හාමුදුරුවන් දැක්කහම හරිම දුකයි..නිවන් සුව ලැබේවා..