ඓතිහාසික බුද්ධංගල වනගත සෙනසුනේ අගසව් ධාතු ප‍්‍රදර්ශනය සහ අභිනවයෙන් ඉදිකෙරුණු ධාතු මන්දීරය ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ අතින් අද විවෘත කෙරිණි.



1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුජිත් නිශාන්ත ඊයේ සිල් අරන් වගේ...
පින් කෙත වන් රන් දෙරණේ හේතු වාසනා !!!
පූජා භූමියක යන අපූරුව බලන්නකෝ.....
සුජිත් නිශාන්ත නම් ඇවිල්ලා.ශලනි තාරකා තවම නැත්තෙ මොකද දන්නෙ නෑ.
ඔය පැත්තේ නිධාන තියෙනවද?අනේ, මම මේ දන්නේ නැති නිසයි අහන්නේ
කුමාර කියන කතාව හරියටම හරි....
පොසොන් කිව්වහම මතක් වෙන්නෙ මිහින්තලේ... මේ පාර නිකමටවත් මොකුත් දැක්කෙ නෑනෙ..
අනේ උපාධියකට ගිය කලක්?
පූජා භූමියකට යද්දී සෙරෙප්පු සපත්තු ගැළවිය යුතුයි නේද? (නි)
මිහින්තලේ හාමුදුරැවොත් පක්ෂපාතී උනානම් ඔය නායක කාරකාදීන් පොසොන්වලට මිහින්තලේ පැල්බැදගෙන ඉදීවි
වීරසේකර, ඔවුන්ට නිදන් ඕන නැහැ. ජනතාව ඔවුන්ට හතරමහා නිදානය දෙපාරක්ම දීල තියෙන්නෙ....
එල්ලාවල, ජනතාව ඔවුන්ට හතරමහා නිදානය දෙපාරක්ම දීල නැහැ.දෙපාරක්ම ගත්ත වීදීහ ජනතාව දන්නව.
පෝය දවසේ මෙයාට සිල් ගන්න තිබුණනේ..
හරියට හරි කුමාර, එල්ලාවලත් හරි, ඒත් එල්ලාවලට පොඩ්ඩක් පැටලුනා..
අනේ සාදු සාදු සාදු...
ඒකෙ වටිනා දේවල් තියෙනවද?