අවිස්සාවේල්ල - කොළඹ කොටුව දුම්රිය නුගේගොඩ පරණ කැස්බෑව පාර අසලදී අද සවස පීලි පැන්නත් කිසිවකුටත් තුවාල සිදුවී නැතැයි අවට වැසියෝ කීහ.


1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුම්රිය සේවය ගොඩක් දියුණු වෙලා වගේ
අපෙ දුම්රිය මහ පාරේ යන්න හදලා තියෙන්නේ. මේක තමයි අසියාවෙ අශ්චර්යය.දැන් අධිවේගි දුම්රිය මාර්ග හදලා තියේන්නේ,ඒවා තව ටික දවසකින් අහසින් යයි.
උඩරට මාර්ගයටත් වඩා ළඟ ළඟ වංගු තියෙන පැයට හැතැප්ම 5 දක්වා අඩු වේගයෙන් ධාවනය කළයුතු තැන් 50කට ආසන්න ප්‍රමාණයක් තියෙන කැළණිවැලි දුම්රිය මාර්ගය දිනේෂ් ගුණවර්ධන ප්‍රවාහන ඇමතිතුමාගේ කාලයෙන් පසු නිසි නඩත්තුවකට ලක් නෙලා නෑ. මේ විදියට ගියොත් තවත් ටික කාලෙකින් මේ පාරත් අවිස්සාවේල්ල ඕපනායක පාරට වුණා වගේ වහල දාන්න තමා වෙන්නේ. අනෙක මේ පාරට පෙට්ටි 5හේ පවර් සෙට් වෙනුවට රේල් බස් දැම්මනම් හරි.
රට පෙරට???
කෝච්චිය කාර් එක වැරදි පැත්තෙන් ඉස්සර කරන්න ගියා වද්ද?
දුමිරිය සේවය අන්තිමයි...
පේන විදියට කුමන්ත්‍රණයක් සිදු වෙනවා... හැම තැනම පීලි පනිනවා, පෙරලෙනවා, හැප්පෙනවා..???
ලංකාවේ දුම්රියවල පවතින අඩුපාඩුකම් පිළිබඳ මහජනතාවගෙන් හා අදාළ සෙසු පාර්ශව වෙතින් ලැබෙන තොරතුරු නිසි පරිදි සැලකිල්ලට ගෙන කටයුතු කරන්නේ නම් මෙබඳු අනතුරු වළක්වාගත හැකිබව මගේ විශ්වාසයයි.නමුත් සෙසු දෙපාර්තමේන්තුවලට බලපාන නොසැලකිල්ල, අකාර්යක්ෂමතාවය,දේශපාලන බලපෑම් ආදී සෙසු සාධක බලපෑම නිසා ලංකාවේ දුම්රිය සේවාව නිසි පරිදි කාර්යක්ෂම කිරීමට අපහසුවී තිබේ. දේශපාලන වශයෙන් තට්ටු මාරු වුවත් කවුරු පාලන බලයේ රැඳී සිටියත් දුම්රියවල ඇති අඩුපාඩු එමටය.නිරතුරු දුම්රිය හා සෙසු පොදු ප්‍රවාහන සේවා තවමත් භාවිතාකරන සාමාන්‍ය මඟියෙකු ලෙස මෙහි දුෂ්කරතාවය මම දිනපතා අත්දකිමි.
මම කලින්ම කිව්වා කොච්චිත් එක්ක බෑ කියලා...
ආශ්චර්‍යට යන්න කෙටි පාරක් හදල...
ආසියාවේ ආශ්චර්යය කවදා දකින්නද? දුම්රිය මගියා සදා දුකේ
මාර්ගය නවීකරනය කරන්න ඕන.
හැමෝම එකතු වෙලා හැම දේකටම ආණ්ඩුවට බැන බැන හිටියට රටක් දියුණු වෙන්නෙ නැ. තමුන්ගෙනුත් රටට යමක් විය යුතුයි කියන හැඟීමෙන් වැඩ කරන්න ඕන. (පක්ෂ බේදයෙන් තොරයි).
ෂානි ඔයාගේ විහිළුවට මට හිනා වෙන්න හරි ආසයි..හිකි..හිකි..හි:
ලංකාවේ දුවන දුම්රියවල පීලි ගලවලා ටයර් හයි කරානම් හරි. එතකොට පීලි පනින්නෑ.
ඔය ගාල්ල කොළඔත් 100 ට යන්නේ ?
පින්තූර දැක්කාම තේරෙනවා රේල් ගේට්ටුව ලගම වාහන නවත්තාගෙන ඉන්න එකේ තියන අනතුරුදායක කම....
ඔය පාර වැහුවනම් හරි.
අනතුරක් නොවුනු එක හොදයි
ලංකාවේ මහ පාරෙත් දැන් කෝච්චි යනවා.ආශ්චර්යය නොවැ මේ
මෙම අනතුරු වලට හේතුව දුම්රිය මාර්ගයේ නඩත්තුව හොද නැති කමද? නැත්නම් වේග සීමා නැති කමද?
හැමදාම පීලි උඩ ගිහින් එපා වෙලා තාර පාරේ යන්න හිතිලා ඇති
පැයට සැතපුමයි වේගේ... පීලි පැනපු එකයි පුදුමේ...