කහවත්තේ කොටකෙතන වරාපිටියෙ දෙසොහොයුරියන් මරා දැමීමට යොදා ගන්නා ලදැයි කියන පිහියක් සොයා වේ ගෙඟ් ස්ථානයක් කිමිදුම්කරුවන් යොදා පරීක්‍ෂණ කළත් පිහියක් සොයාගත නොහැකි විය. එම කතුන් දෙදෙනා පදිංචිව සිටි නිවෙසට මීටර සියයක් පිටුපසින් වේ ගඟ ගලායයි. ඔවුන් දෙදෙනාගේ නිවෙස ආසන්නයේ තිබී සැක සහිත යකඩ කූරක්ද පොලිසිය සොයා ගත්තේය. දැනට සැකපිට අත්අඩංගුවේ සිටින ඥාති පුත‍්‍රයා එම නිවෙසට රැගෙන ගිය බවත් වැදගත් හෝඩුවා කිහිපයක් ඔස්සේ පරීක්‍ෂණ කරන බවත් අපරාධ කරු කවුදැයි ඉතා ඉක්මනින් සොයාගත හැකි බවත් පොලිසිය කියයි.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොදට පීරල බලන්න. ගගපතුල යට තියෙන්න පුලුවන්.
කෙසේ හෝ වරදකරැ අත්අඩංගුවට ගත යුතුයි..
අනේ ඉතින් මේ රටට ගිය කලක්.කොහොමට තිබුණු රටක්ද මේක. .මිනිස්සුත් ඇත්ත දැන ගන්න කිසිම ඕන කමක්වත් ඒ සඳහා විචාර පූර්වක බුද්ධියක් වත් නැහැ.මේ රටේ ඉන්න තරමක් මෝඩ මැට්ටෝ නිසා මේ රට විනාශ වෙනවා බලා ඉන්න බැරි කමට මේ කියන්නේ.මාව පතුරු යවන්න විවේචනය කරන්න.ඒත් හැමදාම ජනතාව එක්ක බිම ඉදගෙන ඉන්න මාව වට්ටවන්න කාටවත් බැහැ.අනික බල්ලෝ උඩු බිරුවාට කඳු කඩා පාත්වෙන සිරිතක් නැහැ.එත් කවුරු කවරුත් තම තමන්ගේ තත්ව පිටට නොපෙන්වා හිටියොත් තමයි වැඩියෙම හොඳ. මොකද එතකොට ඒක සාමකාමී බහුතර ජනතාවට ලොකු උදව්වක්.