කොටි නැතත් ඉරණමඩුව වාන් දමයි පසුගිය දිනවල මහා වැස්සත් සමග ඉරණමඩුව වාන් දැමීය. කොටි සංවිධානයේ අණසකට යටත්ව තුබූ ඉරණමඩුවට වරක් කොටි න්‍යායාචාර්ය ඇන්ටන් බලසිංහම් ව 21 December 2011
මැලේසියානු බැඞ්මින්ටන් පුහුණුකරු යළිත් ශ්‍රී ලංකාවේ සේවයට කැඳවයි වසර 2012 සිට විදෙස් බැඞ්මින්ටන් පුහුණුකරුවකුගේ සේවය නැවතත් ශ්‍රී ලංකාවට ලබා ගැනීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයේ සභාපත 21 December 2011
‘සිරිකොතයි රනිලුයි රකිනවා‘ සිරිකොතට හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ආරක්ෂාව සලසාදීමට රජය සූදානම් යැයි දී.මූ. ජයරත්න අගමැතිවරයා පාර්ලිමේන්ත 21 December 2011
නොච්චියාගම දෙන්නකු මරා දාලා නොච්චියාගම නාවක්කුලමේ කැලෑවෙන් තරුණයන් දෙදෙනකුගේ මළ සිරුරු සොයාගත් පොලීසිය නොච්චියාගම මහේස්ත්රාත්වරයාට ඒබව දැනුම් දුන්නේය. 21 December 2011
ඩී ඇස් පරපුරේ අවසන් ඇතා මිය යයි මීරිගම බෝතලේ වලව්වේ ගාමිණී හස්තියා (70) අද මිය ගියේය. ඩී ඇස් සේනානායක මහතාගේ ඇත් රැලේ අවසන් ඇතා ගාමිණී මාස තුන හතරක්ම නැගිට සිටියේ ආධාර 21 December 2011
ඉංජිනේරු සංගමය වීදි බහි කෑගල්ල සුදුගල මාර්ගය පිළිසකර කිරීමේ ව්‍යාපෘති ඉංජිනේරුවරයාට පහරදුන් බව කියන ආරණායක ප්‍රදේශීය සභාපති ඇතුළු පිරිස නීතිය හමුවට පමුණ 21 December 2011
විස්කම් මන්දිර ගෘහ නිර්මාණ ශිල්පයේ දස්කම් විස්කම් විදහා පෙන්වන මෙවැනි ගොඩනැඟිලි බැලිමට සංචාරකයෝ ඇදී යති. 21 December 2011
තල්මසාට මාරකයක් නැව්වලට අසුවී තල්මසුන් මැරී යෑම ගැන පරීක්ෂණයක් අරඹන බව ශ්‍රී ලංකා ජාතික ජලජ හා පර්යේෂණ ආයතනයේ සභාපති හිරාන් ජයවර්ධන මහතා කියයි. නැ 21 December 2011
යුද කොමිසමේ වාර්තාව සුබදායකයි ශ්‍රී ලංකාවේ උගත් පාඩම් හා ප්රතිසම්පාදන සංහිදියා කොමිසමේ වාර්තාව සංහිඳියාව හා වගකීම පිළිබද බලාපොරොත්තු තැබිය හැකි මට්ටමක පවතින 21 December 2011
උසාවිය සිසු පාගමන නවතයි පෞද්ගලික සරසවි පිහිටැවීමට එරෙහිව පේරාදෙණිය සරසවි සිසුන් දෙදහසක් පමණ කොළඹට පා ගමණින් පැමිණීමට ගත් තීරණය මහනුවර මහේස්ත්‍රාත් නියෝග 21 December 2011
තව හයක් රිමාන්ඩ් පිටකෝට්ටේ සිරිකොත මූලස්ථානයට පහර දුන්නැයි සැකපිට අත්අඩංගුවට ගත් හය දෙනෙක් නුගේගොඩ මහේස්ත්‍රාත් රෝහණ අනුර කුමාර හේරත් මහතා විසි 20 December 2011
සිරිකොතට ගැසූ ආර්ය චක්රවර්තිලාට බුරුලක් නෑ අලකේශ්වරයාගේ හමුදා විසින් ආර්යචක්රවර්ති පරාජය කැරුණු ස්ථානය පිහිටි තැන සිරිකොත මන්දිරය ඉදිකිරීමට හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන 20 December 2011
ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං ශූරතාව යුද හමුදාවට ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කළ 84 වැනි ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට යුද හමුදා කී‍්‍රඩකයෝ සමත 20 December 2011
කරුගේ මැතිසබා කන්තෝරුවත් වහයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක වශයෙන් කරු ජයසුරිය මහතාට කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු මන්දිරියෙන් වෙන් කැරුණු කාර්යාලයය 20 December 2011
දිනන්නත් කොළ - පරදින්නත් කොළ සංධානයේ පාලනය ඇති සුරියවැව ප්‍රාදේශීය සභාවේ 2012 අයවැය පරාජය විය. සංධානයේ මන්ත්‍රීන් තිදෙනා එජාප මන්ත්‍රී සමග එක් වී අයවැයට එරෙහිව ඡ 20 December 2011
බස් - ජිප් ගැටී පොලිසියේ හතරක් රෝහලේ ඉංගිරිය මා ඉංගිරියේ දී පොලිස් ජිප් රියක් හා පෞද්ගලික බසයක් ගැටීමෙන් පොලිසියේ සිවු දෙනෙක් තුවාල ලබා හොරණ රෝහලට ඇතුළු කරනු ලැබූහ. පොල 20 December 2011
වෙද මහත්තුරු 1500 එකවිට ලෙඩ වෙති ආයුර්වේද වෛද්‍යවරු 1500ක් පමණ අද ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා නොකළහ. ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලා සහ නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලා වැඩ අඩප 20 December 2011
ඉතාලි නාසිහු ලක් සිසුවාට ගහති ඉතාලියේ වෙරෝනා නුවර ශ්‍රී ලාංකික පාසල් සිසුවකු ඉතාලි ජාතික නාසිවාදී තරුණ පිරිසකගේ පහරදීමෙන් තුවාල ලබා වෙරෝනා මහා රෝහලට ඇතුළු කරනු 20 December 2011
සීගිරියටත් ගංවතුර සීගිරි පර්වතය පාමුල සීගිරි වැව පිටාර ගැලීමෙන් ගමේ නිවාස හා සංචාරක නිකේතන කිහිපයක් යටවිය. වැව මෑත දී අලුත් වැඩියා කිරීමෙන් පසු මේ තත් 20 December 2011
අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලි නැවතත් කල්යයි කණ්ඩායම් 20 ක සහභාගිත්වයෙන් හෙට (21) ආරම්භ වීමට නියමිතව තිබූ අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලි නැවතත් කල්දැමීමට ශ්‍රී ලංකා ක්‍රි 20 December 2011
‘දයාසිරි ගිරේ නැතිව පුවක් කපලා‘ සිරිකොත දේවාලයක් වාගේ තැනක් පෞද්ගලික ප්‍රශ්න තිබුණා නම් සිරිකොතට හානි කිරීම වැරැදියි මට කීවානම් මේ ප්රශ්නය බේරුම් කැර දෙන්න තිබු 20 December 2011
සිරිකොතට ගැසුවයි දහයක් රිමාන්ඩ් පිටකෝට්ටේ සිරිකොත මූලස්ථානය පහර දුන්නැයි සැකපිට අත්අඩංගුවට ගත් දස දෙනා නුගේගොඩ මහේස්ත්‍රාත් රෝහණ අනුර කුමාර හේරත් විසින් ලබන 02 ව 20 December 2011
වැස්ස විභාගෙට හරස් වේ සියඹලාණ්ඩුව කොටියාගලට අද පැවැති මහා වැස්සෙන් ඇතිමලේ, උණා ඇළ, විලඔය, හා වට්ටාරම් ඔය පිටාර ගැලීමෙන් විලඔය විභාග මධ්‍යස්ථානයේ සිසුන් 45 20 December 2011
පස්ස පැත්තෙන් ලක්ෂ 50ක යුරෝ එළියට රුපියල් හැත්තෑ දෙලක්ෂයක යුරෝ හා සෞදි රියාල් සිරුරේ ද යට ඇඳුමක ද සඟවාගෙන සිංගප්පුරුවට හා චෙන්නායි නුවරට යාමට ආ ගෙලිඔය ලාංකිකයකු හා ඉ 20 December 2011
ජනේරුවේ සිට පැයෙන් ගාල්ලට ලබන වසරේ සිට අර්ධ සුඛෝපභෝගී බස් හතරක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනයට යොදවන බව එහි ප්‍රකාශකයෙක් කියයි. ලංගමය හා ජාතික ප්‍රවාහන කොම 20 December 2011
සිරිකොතට ගැසුවයි 15ක් අද උසාවියට පිටකෝට්ටේ සිරිකොත මූලස්ථානය පහර දුන්නැයි සැකපිට අත්අඩංගුවට ගත් 15දෙනා අද නුගේගොඩ උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය. මොවුන් අතර බස්න 20 December 2011
රනිල් සමාව ඉල්ලයි සිරිකොත ඡන්ද විමැසීමෙන් පසු ඇතිවූ ගැටුම වළක්වා ගත නොහැකිවීම ගැන ජනතාවගෙන් සමාව ඉල්ලන බව එජාප නායක හා විපක්ෂ නායක රනිල් වික්‍රමසි 20 December 2011
මෛත්‍රී ගුණරත්න අත්අඩංගුවට සිරිකොත ප්‍රහාරයෙන් පසු පොලිස් අත්අඩංගුවට පත්වූ පුද්ගලයන්ට ඇප ගැනීම සඳහා මිරිහාන පොලීසියට ගිය දකුණු පළාත් සභා මන්ත්‍රී නීතීඥ ම 20 December 2011
සිරිකොතට ගැසුවැයි 15 ක් සැකපිට පිටකෝට්ටේ සිරිකොත එජාප මූලස්ථානයට ගල් මුල් වලින් පහරදුන්නැයි සැකපිට මිරිහාන පොලිසියෙන් 15 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. ඒ අතර දකුණු 20 December 2011
ගලගෙදර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හෙට හරසර දේශීය සහ ජාත්‍යන්තර මට්ටමින් දස්කම් දැක්වූ ගලගෙදර ප්‍රදේශයේ ක්‍රීඩක කී‍්‍රඩිකාවන්ට උපහාර දැක්වීමේ උත්සවය අද (20) පස්වරු 3.30 සිට ගලග 20 December 2011
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026