කටුවන හැඳිවත්ත ගමේ ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකදී වෙඩි තබා දෙදෙනෙකු මරා දැමූ ඝාතකයන් සෙවීමට පොලිස් කණ්ඩායම් 3ක් කැඳවා ඇතැයි පොලීසිය කියයි.
ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා අවට පොලීසි 20කින් පමණ පිරිස් ඇතුළුව යුද හමුදාවේ හා පොලිස් විශේෂ කාර්ය බලකායේ දහසක් පමණ කැඳවා ඇත.
පොලීසිය හා හමුදාව මාර්ග බාධක යොදා වාහාන පරීක්ෂා කරයි. වෙඩිතැබීම සිදුවූ තැන අඩුගණනේ ත්‍රීරෝද රථ, යතුරුපැදි 20ක් පමණ පෙරලී හෝ එකට ගැටී ඇති බව පෙනේ. ඝාතකයන් මිනිත්තු 20ක් පමණ එහි රැඳී සිටි බව හෙලිවී ඇත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙසැම්බර් වෙන්න කලින් ලෝකේ විනාසේ වෙයි වගේ
මෙයත් එක්තරා සිදුවීමක් පමණයි
පව් පොඩි කොලු පැටියෙක් කවුද මේවට වග කියන්න ඕන....
මෙයත් එක සිදුවීමක් පමණයි...meyath ekthara sidu weemak pamani.
කාගේ උවමනාවකටද මෙහෙම කරේ ?
රටට ඔක්කොම දැන් විහිලු තමයි. මිනිස්සුන්ටත් ගානක් නෑ...ඔහේ උපන්නට බලන් ඉන්නවා.. මේ වැඩේ කාගේ උවමනාවටද කරේ ...මුල සිටම සෙවිය යුතුයි.....
දේශපාලනයක් කරන්න අවස්ථාවක් නැහැ.. කළොත් මේක තමයි ඉරණම.. දහසක් පොලිසිය දාල වැඩක් නැහැ මේවා යටින් කවුද ඉන්නෙ කියල හොයා බලන්න ඕන..
ගඩාෆිට අත් උන ඉරණමම අත් වේද ??????????
1000 ක් ගෙනල්ල තියෙන්නෙ මිනීමරැවො අල්ලන්න නෙමෙයි.. මිනිස්සු මේ සිද්දිය හින්දා උද්ඝෝෂණ, විරෝදතා තිබ්බොත් ඒවා මර්ධනය කරන්නයි.. ඒක ඕන කෙනෙක්ට තේරෙනවා... පව් අහිංසක දුප්පත් මිනිස්සු...
මෙවැනි දේ දැකීමෙන් ඇසීමෙන් රටේ මනුෂ්‍යත්වයේ මානුෂික ආධ්‍යාත්මික අදුරුතත්වය ඉතාපැහැදිලිය. අතීතයේදී මෙයට වඩා බිහිසුනු දේ සිදුවිය එයද අප අමතක කර ඇත්තෙමු. වර්ථමාණයේදී එසේ සිදුවෙමින් පවතී. අනාගතයේ කුමක් සිදුවේද????????
ලංකාවෙ දේශපාලනේ හරි තමා... ලොකු අය කතා කරනවා පොඩි අය මරනවා..
සමහර අදදහස් දැක්වීම් දැක්කම මේ මිනිස්සුද තිරිසන්නුද කියලා හිතෙනවා මරණය පවා නිල්, කොල, රතු ,කන්නාඩිවලින් මනින පිරිසක් වෙලා...
මෙවැනි රැස්වීමකට පොලිස් ආරක්ෂාව ලබා නොගත්තෙ ඇයි කියල හොයල බැලුවොත් හොඳයි.
මේ වගේ රැස්වීම්වලට මොකට යනවද ? ජීවිත දෙකක් නැති වුණා..
අපිට උසස් පෙළ දී දේශපාලන විද්‍යාව උගන්වනකොට නම් සර් කිව්වේ, ප්‍රජාතන්ත්‍රවාදී රටක වෘත්තීය සමීති, බලපෑම් කණ්ඩායම්, දේශපාලන රැස්වීම්, උද්ගෝෂණ වැනි තවත් දේ කරන්න නිදහසක් තියෙනවා කියලා. බැලුවම සර් බොරු කාරයෙක්නෙ.....
ජ.වි.පේ ගැන අරක්ෂක අංශ කොච්චර සැලකිලිමත්ද බලන්න 1000ක් ගෙන්නලා රැස්විමට කලින් 10 ක් දැම්මනන් ඇතිනේ නේද! නඩුත් හමුදුරුවන්ගේ බඩුත් හමුදුරුවන්ගේ.
JVP ගිය තැන නානවා....
පෙරටු ගාමී අහවලාගේ ගෝලයෝ වගේ ....වැඩේ දීලා තියෙන්නේ
ෂර්ෆාස් 2012-06-16 11:18:09 අනේ මෙයා,කවුද මේ කණ්ණාඩි දාගෙන ඉන්න එක්කෙනා? මට ඔයාට හම්බ වුණානම් මිනිස්සුනට ගෞරව කරන හැටි උගන්වනවා.ඇත්තටම ඉස්කෝලෙකට ගිහින් නැද්ද?
ජනතා විමුක්ති පෙරමුණ අනාගෙන ඉවරයි දැන්.පොඩි ළමයින්වත් ගාවගෙන ඒ මදිවට
සත්තු වගේ මියගිය අයට අපහාස කරන්න එපා
ආණ්ඩුවෙන් ලක්ෂය ගානෙ දෙනවා අවමගුලට. බලන්න කොයිතරම් හොඳ ආණ්ඩුවක්ද?
අපරාධය සිදු කිරීමෙන් පසු එය සිදු කළ අය විනාඩි 20 එම ස්ථානයේ රැදී සිටීමෙන් බොහෝ දේ තේරුම් ගත හැකියි. වෙනත් බොහෝ අපරාධ මෙන් ම මෙයද වගකීමට කෙනෙක් නැති එකක් වනු ඇත. පොලීසියේ අවංක නිලධාරීන් සිටී නම් ඔවුන් තමන්ගේ දරුවන්ගේ මුහුණ බලන්න එපා.
"වජ්ජා - අප්‍රිකාව 2012-06-16 16:35:45 මෙවැනි රැස්වීමකට පොලිස් ආරක්ෂාව ලබා නොගත්තෙ ඇයි කියල හොයල බැලුවොත් හොඳයි." කරුණාකර මේ ඡායාරූප හොඳින් බලන්න. මෙය මහපරිමාන රැළියක් නොව ගෙදරක මිදුලේ පැවැත්වුන පොකට් මීටින් එකක් වැනි දෙයක්. මෙවන්නකටත් පොලිස් ආරක්ෂාව ඉල්ලන්න තරම් මේ කියන ආසියාවේ ආශ්චර්යමත් රට ම්ලේච්ච තත්වයක ඇති කියා මෙය සංවිධානය කල අය සිතන්න නැතිව ඇති. එය ඔවුන්ට සිදුවූ අතපසු වීමක්. මින් පසු මේ රටේ දෙදෙනකු එකතුවී හෝ දේශපාලනය කතාකරනවා නම් පොලිසියේ රාලහාමි කෙනෙකුටත් එන්න කියන්න වෙන පාටයි.
සුපුන් වගේ අය නිසා තමයි අපේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ.. අඩුම ගානෙ මැරැණු මිනිසුන් ගැන දුකක්වත් නැති හැටි..
මෙතනදිවත් නීතිය ක්‍රියාත්මක කරන්න. මෙය පිටුපස විවිධ බලවේග තියෙන්න පුළුවං... සියල්ල එළිදරව් කරන්න.. මැරැණෙ අහිංසකයින්.. ඡන්දයක් ගැන කිව්ව විතරයි.. බය කරන්න හදන්නෙ කවුරැ නමුත්...
ඔය ඇසල කියල කමෙන්ට් කරල තියෙන්නෙ මිනිමරුවද?
ඔහොම යන්
ඒකාධිපතිත්වයේ ආඩම්බරය....
සමන්ත මල්ලි ඔබට නිවන් සුව..
කෝ සාක්ෂි? හතර දෙනාම නිදහස්
පොලීසියෙ හමුදාවේ දහසක්........... හැබෑටම මිනී මරුවන්ට ආරක්ෂාව සපයන්න වෙන්න ඇති....
2012 ලෝක විනාසේ
රජ්ජුරුවෝ උඩයි උඩයි ගූ කොල්ලෝ බිමයි බිමයි ආශ්චර්යය ජයවේවා තොපි මකබෑ වේවා
හමුදාවෙ, පොලීසියේ 100,000ක් දැම්මත් ප්‍රතිඵලය හිස් = ලසන්ත වික්‍රමතුංග, ලලිත්,කූගන්, එක්නැලිගොඩ.........ect පරීක්ෂණ වලට වෙච්චි දේම තමයි...
මිනිසුන් මැරැණට පස්සේ ආණ්ඩුව හැමදාම මළමිනී ආරක්ෂාව දෙනවා.. මොකටද දාහක් දාන්නෙ.. මේවා හොද පාඩම් අපිට... ඡන්දෙ දුන්නට ලැබෙන තෑගි තමයි මේවා..
ඇත්තටම මිනිස්සුන්ට මොලේ පෑදිලා නැද්ද තාම.. මේවා විහිළු කාරයෝ කරන වැඩනෙ කොහේ මැරැණත් මිනිවලට ආරක්ෂාව දෙනවා.. ඒක දාන්නෙ මිනිස්සු ඇවිස්සෙයි කියල බයට නේ...
මෙයත් එක සිදුවීමක් පමණයි.
අනේ මෙයා,කවුද මේ කණ්ණාඩි දාගෙන ඉන්න එක්කෙනා?
ඉතා හොදයි.මේ වගේ වැඩ කරන මිනිස්සු ෂුවර් එකටම දන්නවා ඔවුන් නීතියෙන් බේරෙනවා කියලා
පල්ලෙහා ඉන්නේ මිය ගිය කෙනෙක්ද?
අනේ අම්මපා ඔය ඇසළට....
තණකොල බුදින්නෙක්ද ?
පොලිසියේ 100,000ක් දැම්මත් ප්‍රතිඵලය බිංදුවම තමයි...
අපේ රටෙ පාපිෂ්ඨයෝ වැඩි බව මෙහි කමෙන්ට් දාන අයගෙන්ම පේනවා
අමිල,ෂර්ෆාස්, නැතිවුණු දරුවෙකුට ගෞරව කරන්නේ මෙහෙමද?
jvp එකට හොද වැඩේ.ආණ්ඩු පෙරළන්න යනවට
මෙය හෙලා දැකීය යූතූයි
බලගල කියන කතාව නම් ඇත්ත
රට යන පැත්ත නම් අන්තිමයි.රටේ රජ වෙන්නේ අවනීතිය
නන්දික මහත්තයා මම ඔයාට එකගයි. මේ ළමයින්ගේ ජීවිත අදුරු කලාට ඔබට හදවතින්ම දුකක් දැනුනට වගකිවයුත්තන්ට මේක තවත් එක අතපසුවීමක් විතරයි.. හැමදාම පැරදුනේ අපි..
k.k.s.s., ඔයා ෂර්ෆාස්ට ගාතාවක් කියලා දුන්නට අපි ඔබට ගරු කරනවා
මේ සිද්ධිය අපි කවුරුවත් අනුමත කරන්නේ නෑ.රටේ නීතිය ආරක්ෂාව නැති බව මේකෙන් හොදටම පේනවා
ආණ්ඩුව මේව දන්නේ නෑ වගේ ඉන්නෙ.. වෙනෙ කෙනෙක් පිට වරද පටවනවා.. ඉවසීමෙන් සැනසීමක් තියෙනවා කියනවා අන්න එදාට බලමු මොකද වෙන්නෙ කියලා..
අනේ අර පොඩි දෙන්නා කවුද?
බලන්න හසන්ත,ඉස්සර අපේ රජවරුන්ට එරෙහි වන්නන්ට ප්‍රසිද්ධියේ දුන්නේ මරණ දඩුවම.ඒ අතීත ශ්‍රී විභූතිය නොවේද දැන් අපේ මේ ඇස් පනාපිටම දක්නට ලැබෙන්නේ?
මමත් කුඩා දියණියකගෙ තාත්තා කෙනෙක්.. මේ පින්‍තුරෙ දැක්කද මේ ගෑණු ළමයි අම්ම නැතිව අඩන හැටි....
මැරිච්ච මිනිහෙකුට කතා කරන්න දන්නේ නැද්ද??
එක්කෙනෙක් නම් කියන්නේ දැන් අපරාධ රැල්ලක් නෑ කියලා.ඒකනම් සහතික ඇත්ත.දැනි තියෙන්නේ අපරාද සුනාමියක්
තවමත් ආණ්ඩුවට කඩේ යන අය ඉන්නවානෙ..
මේක මේ අයගෙම වැඩක්ද දන්නෙත් නෑ
අමිල,ෂර්ෆාස්, නැතිවුණු දරුවෙකුට ගෞරව කරන්නේ මෙහෙමද? .
මෙහි කීපදෙනෙක් මිනිසුන්ට නිගරැ වෙන විදිහට අදහස් ලියන්නෙ.. මේවගේ අදහස් ලියන අයගෙන් සමාජය බේරගන්න ඕන..
යම් මිනිසෙක් මොනයම් හෝ මිනිස් ඝාතනයකින් සැනසෙන්නේ නම් ඔහු මිනීමරුවෙක් වේ
මේ මියගිය දරුවන් දෙවියන්ගේ දරුවන් මිස වෙන කාගෙවත් අය නෙමෙයි
කවදා හරි මේවට මිනිස්සුම පිළිතුරු දෙයි
බලන්න මේ පොඩි දරුවන්ගේ අම්මා දිහා.අනේ,බලය තියෙනවා කියලා කවදාවත් මෙහෙම කරන්න එපා
විසේකාර සහේදරවරුන‍්ගේ දරුවන් අතින් සිදු කරන මෙම ම්ලේච්ඡ ඝාතන අපි හෙළා දකිමු
පොලිස්සියෙන් මෙච්චර උනන්දුවෙන් වැඩේට බැහැලා ඉන්නෙ ඇයි දන්නෑ.
කෝ මේ පැත්තේ ඉන්න පලාත් සභා මන්ත්‍රීවරයා........?
4 දෙනෙක් අල්ලන්න 1000?????????????? ඒත් තාමත් බෑ............ 4 ගැන හිතාගන්න පුළුවන්...
බුදු බණ කිව්වා නිරන්තරේ බුදු බණ ඇසුවා නිරන්තරේ ගති ගුණ අතින් අපි තවමා වනන්තරේ.. වනන්තරේ...
දැන් රටේ නීතියක් නෑ අව නීතිය විතරයි තියෙන්නේ.......
වැරදි කරන අය නීතියෙන් පැනල යන හැටි ජනතාව දන්නවා.. නීතියෙන් දෙන තීන්දු ගැනත් දැන් දන්නවා.. ඇප පිට නිදහස් වෙන හැටිත් දන්නවා.. මේවා වෙන්නෙ කාගෙ හයියෙන්ද කියලත් දන්නෙ නෑ.. රටේ ඉහළ තැන ඉදල පහළ තැනටම නීතිය අවනීතිය බවට පත්වෙලා.. කවදාද අපේ රටේ නීති ගරැක සමාජයක් බිහිවෙන්නෙ...?
මේකෙ සමහර කමෙන්ට්ස් දාල තියෙන්නෙ මිනීමරැවන්ට සම්බන්ධ අය වගේ පේන්නෙ.. පොලිසිය මොනවා කරන්නද? රැස්වීමක් තියන්නෙ නැතිවෙන්න බය කරන්න කරපු වැඩක් වගේ මේක.. ලංකාව දකුණු කොරියාවට බොහොම සමීපයි වගේ....
ඔය ඉන්න පොලීසියෙ අය වැඩිවෙලා .........
නිදහස් දේශපාලනයක හැටි...
ප්‍රශ්ණ ඇතිවුනාට පස්සේ ආරක්ෂාවට 1000ක් ගෙනල්ල මොකටද? ආරක්ෂාවක් හරියට නැිත කමට මිනිස්සු මැරැණෙ.. 1000ක් මොකටද පොලිසියෙ 50ක් හිටියනම් සාමකාමීව රැස්වම අවසන් කරන්න තිබුණා..
නිදහස් දේශපාලයේ ඉරණම මේහෙමද?
අහිංසක මිනිසුන්ව මරන්නෙ මොලේ නැති මිනිස්සු..
ජනතාව පෙලෙන ප්‍රශ්න සඳහා පෙළ ගැසීම වෙනුවෙන් ලැබෙන දඩුවම........ ?????????????????
හතරදෙනාම සූරයො..... ලූ.........
හතරදෙනාම සූරයො..... ලූ.........
කුමන දේශපාලන මත දැරුවත් මෙසේ මිනිමරාගැනීම් අනුමත කළ නොහැක. දේශපාලනය පෑනෙන් හා කටින් කළ යුතු දෙයක් මිසක් තුවක්කුවලින් කරන එකක් නොවේ. වටිනා ජීවිත රැසක් අතීතයේදී අපට අහිමිවුණේ වැරැදි දේශපාලනය කළ නිසාය.
අපි හිතනව නිතිය මිනීමරැවන්ට එරෙහිව ක්‍රියාත්මක කරයි කියලා.. මේක විශාල අපරාධයක්... නිදහස් දේශපාලනයක් නරන්න මිනිසුන්ට ඉඩ හරින්න.. Api hithanwa neetiya
මේවා කවුරු කරත් මේවට යොමු වෙන්නේ රටේ නීතියක් නැති නිසයි. රටට ආශ්චර්‍යක් විතරක් තිබිල මදි...
ප්‍රභාත් මිනිස්සුන්ව බයකරන්න තුවක්කු අරන් එනවාද.. ලංකාවෙ මැරයෝ එහෙනං අම්බලන්ගොඩින් යක්ෂ මූණු තියෙන වෙස්මුහුණු ටිකක් අරං යන්න තිබ්බනෙ..
බලන්න මේ මිනිස්සු කොච්චර අහිංසකද ? දේශපාලනය පැත්තක දාන්නා . මෙහෙම දේවල් රටේ හැමතැනම දැන් වෙනවා. බයික් 5 ක් පාතාලේ කණ්ඩායම්ක් නම් වෙන්න බැහෙ. බයික් එකෙන් ඇවිල්ල වෙඩි තියන්න, හොදට පුරුදු කට්ටියක් . මේක අනිවාර්යෙන්ම දේශපාලන පලිගැනීමක් . බලමුකෝ වැරදිකරුවන් අල්ලීද කියල .......???
මේ පොඩි එක්කෙනා මොකටද යැව්වේ...
JVP එක ඡන්දයක් ලංවෙද්දි ඔය වගේ බිලි පූජාවක් කරනවා.. අපරාදෙ අහිංසක ජීවිත දෙක.. බලන්න හෙට උදේ වෙද්දි මේක ආණ්ඩුවෙ වැඩක් කියල පෝසටර් එකක් තියෙයි රට වටේ.. දැක්ව්ත මේ වගේ වැඩ නවත්තන්න..
ඕකනේ කියන්නේ හම්බන්තොට නෙමේ බෙන්තොට ගගෙන් එහා පුස් පැටියෙක් වත් ගෙන්න එපා කියල .
නීතිය යනු මහජනයාගේ සිතුම් පැතුම් වේ.. එය නැති විට මේවා සාමාන්‍ය බවට පත්වේ..
සමහර කමෙන්ට්ස් දැක්කම මරණයත් විහිළුවක් කරගෙන ඇති බවයි පේන්නේ .
ෆර්ෂාස්, ඔබට කිමට දෙයක් නැත. මෙම ගාථාව නිවැරදිව අසාගෙන තේරුම් ගන්න. ඔබට කිමට ඇත්තේ එපමණයි. නජජ්ජා වසලෝ හෝති. නජජ්ජා හෝති බ්‍රහම්මනෝ. කම්මන්නනා වසලෝ හෝති. කම්මමනා හෝති බ්‍රහම්මනෝ.
නියම වැඩක් . . .
කමෙන්ට්ස් දාන්න පෙර මනුස්සකම ගැනත් සිතන්න.....
මේකේ comment කරන එවුන් දැක්ක ම මීනිමරුවන් හොදි කියල හිතෙනවා . හිතපල්ලා අහිංසක ජීවිත දෙකක් විනාස වෙලා තියෙන්නේ. මිනීමරුවන්ටත් එයින් සතුටු වනඅයතත් හොදක් නොවේවා..