රන්දෙණිගල හා රන්ටැඹේ ජලාශවල පෝෂක කලාපයක් වූ මිනිපේ කොස්ගොල්ල කන්ද රක්ෂිතයේ ගින්නක් පැතිර යන බව හසලක පොලිසිය කියයි. දැඩි පෑවුම ගින්න පැතිර යාමට හේතුව බව ප්‍රදේශවාසීහු කියති.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වහින්න ඕන කාලෙනේ මේ. ඡල හිගයක්වත් ඒවිද??
අමිල දවල් කාලයේ නිදා ගන්නවා ඇති නේ...
ලැව් ගිනි අධික උෂ්ණ කාලවල පැතිරයාම සාමාන්‍ය ස්වභාවික සංසිද්ධියක්. එත් මේ පිළිබඳව කල්තබා අවධානයෙන් පසුවීම නිසා එයින් වියහැකි පශ්චාත් උපදුරු අවම කරගැනීමට හා හානි අවම කරගැනීමට හැකිය.
කැළෑ ගිනි තියලා විනාශ කරන එවුවො මුලු රටම කාන්තාරයක් කරන්නයි හදන්නේ
නිලම්බරේ කැලුම් දිදී සරා සඳ වගේ ....ඔයත් එහෙම නේ......
දැන් හැමදාම කොහේ හරි ගින්නක්...
ගින්නක් ඇති වෙයි යැයි සැක හිතෙන රක්ෂිතවල ගස් ටික කලින් කපල ආරක්ෂා කර ගත්තොත් නේද හොද??
වනස්පතිට ආදරය කරන හනුමන්තලද මේ වැඩේ කරන්නෙ..??
අමිල කටුනායක අනේ රෑටනේ ඔයා කමෙන්ට්ස් දාන්නෙ