හැව්ලොක්ස් පිල සහ යුද හමුදා පිල අතර දියගම මහින්ද රාජපක්‍ෂ ක‍්‍රීඩාංගණයේදී අද (15) පැවැති අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලෝග්’ කුසලාන ලීග් රග්බි තරගයෙන් හැව්ලෝක්ස් ක‍්‍රීඩකයෝ ලකුණු 25-22 ක තියුණු ජයක් ලැබූහ. පළමු අර්ධය අවසන් වන විට ලකුණු 10-10 ක් ලෙස ලකුණු පුවරුව සම තත්ත්වයේ පැවතුණි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd