කොළඹ කොටහේනේදී කතක හා දරුවකු මරු මුවට පත් කරමින් ඊයේ රිය අනතුර සිදු කළ කාරයේ රියදුරා අද සවස නීතීඥයකු මාර්ගයෙන් පොලීසියට බාර වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. සැකකරු වාහන පැදවීම සඳහා රියදුරු බලපතක් හෝ ලබාගෙන නැතැයිද රෝහණ මහතා සඳහන් කරයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැදගත් මිනිස්සුන්ට අවැඩක් උනොත් විතරද දඩුවම් දෙන්න ඕන???හැම මනුස්සයම වැදගත්.මිනිස්සුන්ව මෙහෙම වර්ගීකරණය කරන්න එපා.
එල්ලා මරන්නම ඕනි. මොකද මේක හිතල කරලා තියෙන්නේ. කටුවන දෙන්නා මරලා දපූ අයටනම් බැරිවීමක් නේ. නේද?......
මං ඉන්නෙ යුරොපෙ රටක මෙහෙ නීතිය නම් ඒවැනි වරදක් කළොත් අවුරැදු දෙකක් යන තුරැ බලපතුය ගන්න බැහැ යූරෝ 30000 දඩයකුත් ගහනවා.
රියදුරැ බලපත්‍රයක් නැත්නම් මොකටද වාහන එළවන්නෙ...
රියදුරුට මරණ දඩුවම දිය යුතුයි
පොලිසියේ අය සියල්ලන්ටම නීතිය ක්‍රියාත්මක කරනවානම් මෙහෙම වෙන්නේ නෑ
කරනේරිස් ගොයියා මුල්ලේරියාවෙන් පැනපු කෙනෙක්ද?
රියදුරු බලපත්‍රය නොමැතිව රිය පැදවීම නීතියට පටහැනි බව ඇත්තයි. එහෙත්, ඉතා හොඳින් සුක්කානම පුරුදු ඇතත් බලපත්‍රයක් නොමැති අය මෙන්ම, බලපත්‍රයක් ඇතත් රිය පැදවීම බැරි අයද මෙරට ඕන තරම් අප දැක ඇත.
ලයිසොන් ගනන යනකොට නෙවේ මේක උනේ..
එයාට දඩ ගැහුවට මැරුණු දෙන්නා ආපහු එනවද? මරණ දඩුවම තමයි දෙනවනම් දෙන්න තියෙන්නේ
රියදුරු බලපත්‍රයක් නැත්නම් රියදුරෙක් වෙන්නේ කොහොමද
රියදුරෙක් ඕන කමින් මිනිස්සු යට කරන්නෑනේ ....හරි ඉතින් මෙයා රියදුරෙක් නෙමෙයිනේ...බලපත්‍රයක් නෑනේ...
බලපත්‍ර අරන් තියෙන්නේ මිනී මරණ්නද කොහෙද .....
මරුණ අයත්, තුවාල උණු අයත් එතරම් වැදගත් අය නෙවෙයි වගේ. එක හින්ද රියැදුර නිදහස් කරන්න ඕනේ
ක්‍රිකට් ගැහුවනම් මිනී මරලා එළියේ ඉන්න පුලුවන්.ඒත් ඉතිං මේ රියදුරා?
ලොකු කාර් එක්ක එද්දි පොලිසියට උණත් බයයිනේ.හැබැයි පොඩි මිනිහෙක් හෙල්මට් නැතුව ගියොත් නම් උඩ පැනලා අල්ලනවා
රියදුරු ලයිසොමක් ඕනිනම් මම දෙන්නම්.හැබැයි මිනී මරන්න නම් ලයිසොන් දෙන්න බෑ
රියදුරෙක් කවදාවත් උවමනාවෙන් කාවවත් මරන්නේ නෑ.මෙය නොසැළකිළිමත්කම හෝ අත්වැරදීමක් වෙන්න ඇති