ඉන්දියාවෙන් ගෙන්වූ කල් ඉකුත් වූ සිමෙන්ති කොට්ට 3200ක් බණ්ඩාරගම දී අලුත් උරවලට මාරුකරමින් සිටිය දී අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි. පොලිසිය එන විට කල්ඉකුත් වූ සිමෙන්ති මළු 200 අලුත් කවරවලට අසුරා තිබිණි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිනේ ඉතිං.කවරේ විතරනේ කල් ඉකුත් වෙලා තිබුණේ
ඕව තමයි රජයේ කොන්ත්‍රාත් කරුවන් අඩු මිලයට අරගෙන පාලම් බෝක්කු ගොඩනැගිලි හදන්නෙ.. රටත් ඉවරයි....මෙ සිමෙන්ති වලින්ම මේ කට්ටීයට අපායත් හදාගත්තානම් හොදයි.බලමු මෙ කට්ටීයට නිදොස් කොට නිදහස් කරයිද කියලා..
මෙ සිමෙන්ති වලින්ම මේ කට්ටීයට අපායත් හදාගත්තානම් හොදයි.
JVP එක මේකේ පිටිපස්සේ ඉන්නත් බැරි නෑ
ඉන්දියාවෙන් ගන්න එක නවත්තල අපේ දේ හදාගත්තොත් හොඳයි නේද...
විජයත් ඉතින් ඉන්දියාවෙන් ඉවත්කර භාණ්ඩයක්නේ....
ලංකාවෙ තියෙන්නෙ ඉන්දියාවෙ කුණු තමා පුළුවන්නම් නවත්තන් ඉක්දියවෙ කුණු ලංකාවට ගෙනෙන එක..
සිමෙන්ටි නෙවේ පරණ කල් ඉකුත් වන දිනේ වෙන්ට ඈති ............
ඉක්මණින් දියුණුවන රටක ඔයවගේ සුළු සුළු අඩුපාඩු සිදුවිය හැකියි.
රජිත,ඇත්ත දැක්කට ස්තූතියි
මේ ආණ්ඩුවේ තමයි හොරු වැඩියෙන්ම ඉන්නේ
ලමයා ඔය සිමෙන්ති කොටිට කීපයක් අර පොලිස් ට්‍රක් එකට දානවා. රාලාහාමිගේ ස්ලැබි එක තවම දාලා ඉවර නෑ. පරණ වුනත් මොකද වෙන්නේ? සිමෙන්ති වල ගානෙ හැටියට.
ඉන්දියාවෙන් පරණ සිමෙන්ති, ජපානයෙන් පරණ කාර්, පකිස්තානයෙන් කුඩු සිංගපුරැවෙන් බාල තෙල් ලංකාවෙන් කෑලි එකලස් කළ මිනිස්සු... රටට හෙටක්..
සුභ අනාගතයක්
වරයාට ගෙන්වන කොට වරායේ හත්තයලා බලන්නැතුව බණ්ඩාරගමට ආවේ කොහොමද වරාය මහත්වරු ටික පගාව ගත්තද ?
පරන උරේ මාරු කරලා අලුත් උරයක් දාපු එකේ ඇති වැරැද්ද මොකද
අපි බලමු නිදොස් කොට නිදහස් කරයිද කියලා
එකම දින වෙනස් ස්ථාන දෙකක අහුවීම.මේක නම් ආශ්චර්යයක්
හනුමා 2012-06-16 15:22:07 "මේවා කරන නොමිනිසුන්ට යන්න අපායක් අලුතින් හදන්න ඕන.." හනුමා මලේ, තේරෙන්නේ නැද්ද? ඒ අපාය තමයි මේ හදන්නේ
මේවා කරන නොමිනිසුන්ට යන්න අපායක් අලුතින් හදන්න ඕන. නෑ...නෑ අපි හදල දීලනේ තියෙන්නේ දිව්‍ය ලෝකයක්.......ඒ තමයි පාර්ලිමේන්තුව..
මේවා කරන නොමිනිසුන්ට යන්න අපායක් අලුතින් හදන්න ඕන..
ඔව තමයි රජයේ කොන්ත්‍රාත් කරුවන් තව්ත අඩු මිලයට අරගෙන පාලම් බෝක්කු ගොඩනැගිලි හදන්නෙ.. රටත් ඉවරයි අපිත් ඉවරයි.. අරැන් ටික හැදිල ඉවරයි..
හසන්ත මේක තමයි ආශ්චර්‍ය කියන්නේ...