කොළඹ රාජකීය විදුහල සහ මහනුවර ත‍්‍රිත්ව විදුහල අතර 68 වැනි ‘බ‍්‍රැඞ්බි’ පළිහ වාර්ෂික රග්බි තරගයේ පළමු අදියර හෙට (16) පස්වරු 4.30 ට රාජකීය විදුහල් රග්බි පිටියේදී පැවැත්වේ. මෙම තරගය ‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ ලීග් රග්බි තරගාවලියේ පළමු වැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ තීරණාත්මක තරගයක් බවට ද පත්ව තිබේ.දෙවැනි අදියර මේ මස 30 වැනිදා මහනුවර බෝගම්බර ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජ පුත්තු ඉන්නේ.
මේ ක්‍රීඩාව දකින්නේ කොළඹ විතරයි. නරකද මාගම්පුරේටත් ගෙනාවොත්?
බෙන්තරින් එහා මොන රග්බිද ??????
ඇයි අර ක්‍රීඩා සමාජය ඒක ඒ පැත්තට ගෙනාවේ නැද්ද?
ඉස්කෝල වලට අපහාස කරන්න එපා
අනේ මාතර මල්ලි ඔවා තියෙන්නේ පොෂ් ඉස්කෝලවලට යන අයට විතරයි..මේගොල්ලෝ මේක පොජෙක්ට් එකක් කරගන්නවා හැම අවුරුද්දෙම.