දෙවැනි එලිසැබෙත් මහා රැජිනගේ සැමියා වන පිලිප් කුමාරයා වසර 58කට පෙර ශ්‍රී ලංකා චාරිකාවේ දී නුවරඑළිය පෙඩ්රෝ වත්තේ තේ පැළ රැසක් රෝපණය කෙළේය. එම පැළවලින් නෙළාගත් විශේෂ තේ වර්ගයක් එංගලන්තයේ සමාගමක් රැජිනගේ ජුබිලිය නිමිත්තෙන් අලෙවි කරයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බමුණුආරච්චි හරි.ඒ විදේශිකයො එහෙම නොකරන්න අපේ රටට අඩුම ගාණේ හුස්ම ගන්නවත් අපිට හොද පිරිසිදු වාතය ටිකක් නැති වෙනවා
දැන්වත් සුදු ආධිපත්‍යයෙන් මිදී ශ්‍රී ලංකන් යන මානසිකත්වය ගොඩ නගමු... අපි කට පුරා අපි ශ්‍රී ලාංකිකයෝ කියල සැමඩ ජය..
අවුරැදු 58 ක් රැකගත්තට ස්තුතියි..
ඇයි මේ කට්ටිය මේ ගහ සරු නෑ කියලා කෑ ගහන්නේ? මේ ගහ නිසරුත් නැහැනේ. මදසරුයි කියලා කියන්න පුලුවන්.
"පිලිප් කුමරුගේ තේ පැලයෙන් රැජිනගේ ජුබිලියට තේ" මෙහි ප්‍රතිපලයක් තමයි චාල්ස් කුමරු
අනේ මේ තේ ගහ ටිකක් සරුවට වැඩිච්ච කාලෙදිවත් ෆොටෝ එකක් ගන්න තිබුණේ නැද්ද?
සුද්දා ඕක නොකළානම් අද එල්ටීටී යක් නෑ මේ ලෝකේ.
ලංකාවෙ අගය ලංකාවෙ අපට තේරෙන්නෙ නැ. බලන්න නුවර එළිය කොපමණ ලස්සනද ප්‍රදේශයක්ද කියලා.. ලෝකෙ හොදම තේ ලංකාවෙ වැවෙන්නෙ...
අද හොදටම හිනා උනා... අපේ කට්ටියගෙ අදහස් බලලා..
ඒත් වැඩක් නැහැ අපේ රටේ මේ තේ නිශ්පාදනය කරල තියෙන්නෙ.. එත් මේක විකුණල තියෙන්නෙ ඉන්දියන් සමාගමකිනුයි.. මේක තමයි අපේ රටේ වෙළදාම. මෙහෙම ගියෝත ලංකාවෙ නිශ්පාදන කාලෙකදි Made in India වෙයි.ලංකාවට වෙන රටවලින් තමයි යැපෙන්න වෙන්නේ. මේකතමයි චින්තනය..
ඡුබිලියටම තේ හදන්ඩ වෙන්ඩ ඇති ගහම හුරල තියෙන්නේ. කෝටු ටික දුන්න නම් හරි දත් මැද ගන්ඩ
තේ පැළ ටික හරියට රටේ ආර්ථිකේ වගේ
ඔව් මේ තේ ගස් කනාටු තමයි... මොකද මේ තේ වල විශේෂත්වය ඉතා හොද දිග නොඇරිච්ච කොළ නිසා (buds වගේ) ... මේ තේ වලට සාමාන්‍යයෙන් කියන්නේ "Silver Tips"or "golden tips" කියලා.. තේ ගහ ලස්සන නැහැ . නමුත් තේ වල රසය ඉහලයි.. මිල අදිකයි ... තේ කෝප්පයක මිල රුපියල් 5000 විතර.. ඔව් විශේෂ තේ වර්ගයක් කියන්නේ මේක තේ අතු වලින් හදන තේ වර්ගයක් වගෙ තමයි :)
විශේෂ තේ වර්ගයක් කියන්නේ තේ අතු වලින් හදන තේ වර්ගයක් ද? මොකද මේ තේ ගස්වල තේ දළු එකක් වත් නැහැනැ. කොහොමත් අපේ රටේ තේ රැජිණ බොනව කියන්නේ අපට මොන තරම් ආඩම්බරයක්ද? අපි නොකා හරි රැජිණට තේ කොළ ටික හදලා යවමු. සුද්දෝ අවු. 58 කට කලින් හිටවපු ගස් තවම තියෙනවා. ඒ වුනාට සුද්දගේ පාලන බලය ඔවුන්ට නැහැ.
තේ පඳුරත් රජ පවුල වගේම කණාටුයි.
තවම කබුරන එක අඩු වෙලා නැද්ද
රැජිණ සඳහා තේ.........
ලංකාවේ සාරය කෙසේ වෙතත් ඉංග්‍රීසීන් තේ පැලයක්වත් හිටෙව්වේ නැත්නම් අපිට හුලං තමයි...
මේ තේ ගස් ටික නම් සුද්සදන්ට පොන්නන් එපා. උන් සියදිවි නසා ගනී.. අපූරැ තේ පැල ටික කියලා.. ගස් ටික සූරලාම අරන් රැජිණිට තේ හදන්න..
අපි සුද්දන්ට ද්වේෂ කළාට ඔවුන් තේ සිටෙවුවේ නැත්නම් අපේ කට්ටිට ජීවිතේට මේ දේ කරන්නේ නෑ
මහත්තයාට ගෝවා මල් පේන්නම බෑ.තේ කෝප්පෙට කොහොම වුණත් පැළේට නම් හොද සත්කාරයක් කරපු බව පේනවා
අපරාදේ.....මම කලින් දන්නවනම් ගහේ අත්තකුත් අරන් යනවනේ.....
ලස්සන තේ පැප ටික..
සුද්දෝ අපේ රටට නාවා නම් අපි තාමත් රාජසිංහ රජුගේ කකුල ලෙව කනවා
කොයිකටත් ඔය තේපැල ටික පරිස්සමි කරගන්න වෙයි. මොකද නිදන්හොරු ඇවිල්ලා ගලවගෙන යන්න පුලුවන්.
පොල්කිරිද ?
ලංකාවේ සාරය අරංගියාට කෘතගුණ සැලකීමක් වශයෙන් ඕකට කිරිටිකකුත් කලවම් කරලා දෙන්න.
නැවකට තියෙනවනේ. වත්තෙ මහත්තයෝ කෝ ලෙච්චමී.