කටුවන ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් ඝාතන පරීක්ෂණයට රහස් පොලිසිය කැඳවා ඇත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
කටුවන ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් ඝාතන පරීක්ෂණයට රහස් පොලිසිය කැඳවා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හම්බන්තොට නම් ඉතිං කෙනා කවුද කියල දන්නවානෙ...
ඇයි රහස් පොලිසිය යවනවා කියලා මාධ්‍ය වලට කියන්නේ
මේ වන තෙක් ලංකාවේ කරන පරීක්ෂණයක වාර්තාවක් කවුරු හරි දැකලා තියෙනවද?
මිය ගිය අයගේ තොරතු සොයන්න..?
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ නම් ආයිත් රහස් පොලිසිය දාලා හොයන්න දෙයක් නැහැ.මෙහි තිබෙන්නේ හුදු ප්‍රදර්ශනාත්මක ක්‍රියාවක් පමණයි.මිනිස්සුන්ට පෙන්නනවා ඔන්න අපි අවංකයි.මේ වැඩේට අපේ කිසිම සම්බන්ධයක් නැහැ.ඒකයි අපි රහස් පොලිසියෙන් දැම්මෙත් කියලා.ඒ වුනාට කරපු කෙනාගේ හෘද ශාක්ෂිය දන්නවා අනේ මම නේද මේක කෙරෙව්වේ කියලා.ඒ නිසා බොරුවට කොලේ වහලා ගහලා මේ රටේ ඉන්න මෝඩ මිනිස්සු රැවටුවාට සැබෑ බුද්ධිමතුන්ට ඔය කොලේ වහලා ගහන ගැහිල්ල අවබෝධ වන බව තේරුම් ගන්න
වැඩක් නෑ..හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්....දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි...
නමට විතරයි.මෙලෝ රහක් නෑ
හරි ! දැන් ඇවිත් කොරයි.... නීතිපති තවම අනුමැතිය දීල නැති නිසා වරෙන්තු ඉල්ලන්න බෑ ම කියයි...
මම මේ කල්පනාකරේ රහස්පොලීසිය අපායට ගෙනියන්නේ කොහොමද කියලා.
සාස්තර කියන මහත්තයා කෝ... එයා ගැන අහන්න.
උගුරට හොරා බෙහෙත් බොන්න බැරි බව පාලකයෝ දන්නැතිව ඇති.
ඕකත් යට ගහනවා.ෂුවර්
ඇමතියෙක් සම්බන්ධ නම් ඕකත් කටුගෙට දන්වන්න
බඩුත් අරෙහේ නඩුත් අරෙහේ ...............
රහස් පොලිසිය ඕනි නෑ.අපි කියන්නම් ඕන්නම් කවුද කියලා
මුළු රටටම කියලද රහස් පොලිසියෙන් යවන්නෙ...
මෙතරම් සාක්ෂි තිබෙත්දීත් සැකකරුවන් අත් අඩංගුවට නොගන්නා හේතු සෙවීමට රහස් පොලිස් නිලධාරින් යෙදවිය යුතු ය.
රහස් පොලිසිය ආවොත්... හරියටම සොයයි... ආයේ කතා දෙකක් නැහැ.