කටුවන ප්‍රදේශයේ දේශපාලන රැස්වීමකට එල්ල කළ ප්‍රහාරයට කටුවන මැර කණ්ඩායමක් හවුල් යැයි ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී විජිත හේරත් මහතා කියයි. ටී 56 අවියකින් රැස්වීමේ සිටි අයට වෙඩි තැබූ බවත් දෙදෙනකු එතැනම මිය ගොස් තවත් පිරිසක් තුවාල ලබූ බවත් ඔහු කියයි. මැරයන් කවුදැයි රැස්වීමේ සිටි කටුවන අය දන්නා බවත් ඔහු පවසයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතිං රජය වග කියන්න ඕනේ කියලා රජයට මඩ ගහයි
මැරයෝ නොවෙයි . අනේ අර පොඩි එකා නොදන්නා කමට කරන වැඩ. ගණන් ගන්න එපා මල්ලිලා.
අපේ රටට මොකද මේ වෙන්න යන්නේ ??????????????????
කටුවන ජවිපෙ ජනහමුවට වෙඩි තබා දෙදෙනෙක් ඝාතනය කළ මිනීමරුවන් හඳුනා ගෙන තිබෙන බවත් ඔවුන්ගේ නම් ගම් සහිතව පැමිණිලි කර තිබෙන බවත් එනිසා එම මිනී මරුවන් වහාම අත් අඩංගුවට ගන්නා ලෙස ආණ්ඩුවට බලකරන්න
මෙන්න හම්බන්තොටින් හිරු පියයි...මෙම ක්‍රියාව දැඩිව හෙලා දකිමු...
හම්බන්තොටට නැවි එන්න පටන්ගත්තා විතරයි. ඔන්න ආයෙත් මඩගහන්න පටන්ගත්තා. මෙවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ.
ආණුඩුව හරි අහිංසකයි අනේ....
අසාධාරණ වෙඩිකරුවෝ.......පරිස්සමින් සහෝදරවරුනේ.....
මේවගැන ඇත්ත කතාකිරීම ශරීර සෞඛයට අහිතකරයි...
අපේ රටට තාම නිදහසක් නෑ නේ.....
හිටින්කො මම ඇවිත් හොයාගන්න සුල මුල ඔක්කොම...
පටන්ගත්තද ආයෙමත් ?
අහිංසක අම්මා තමයි මළවුන් වෙනුවෙන් අඩන්නේ.ඒ නිසා අම්මාගෙන් තමයි අහන්න වෙන්නේ
වෙඩි තැබීම අනුමතකරන් බැහැ
ආයෙත් කොටියෝ ඇවිල්ලා වගේනේ.කොටි හිටියනම් කියයි මේකත් කළේ කොටි කියලා
හරි පුදුමයි.. මේවා කවදාවත් ජේ.වී.පී. එක අහලවත් නෑ.. 1988 89 කාලෙනම් කමක් නැහැ..
මේක තමයි දැන් නවතම දේශපාලන පිළිගැනීමේ ක්‍රමය...
චාමර වත්තල 2012-06-16 10:41:34 "මැරයෝ තමා තමා මේ වැඩ කරන්නේ නැත්තන් බෝසත්තු ඇවිත් කරනවය මේකට රජයේ වැඩක් කියල හිතනන බැහැ මොකද රජයට මෙයාල එක්ක තරගයක් නැහැ" තරගයක් තියෙන්න ඕනද මල්ලි ඕවට?
කෝ මේ නීතියේ රැහැන...?
මෙවැනි සිදුවීම් අපේ රටට අලුත් දෙයක් නෙවේ. දුකම දේ වෙන්නෙ කුඩා දරැවෙක් සහ අම්ම කෙනෙක් ජීවිතක්ෂයට පත්වීම.. චිත්‍ර පිටුවල වීරයෝ වගේ තමයි අපේ දේශපාලකයොත්..
මෙම ප්‍රහාරය දේශපාලන මැර කණ්ඩායමක වැඩක් කියලා හොදින්ම ඔප්පු වෙනවනේ....... කමක් නැහැ ඇත්ත දන්න මිනිස්සු දන්නවා මොකද උනේ කියලා. මොනවා උනත් අහිංසක ජිවිත දෙකක් අකාලේ මියැදුනා. දැන් කවුරු මොනවා කිවිවත් වැඩක් නැහැ කියලයි මටනමි හිතෙන්නනේ...
මේ වගේ ප්‍රහාරයන් ඉදිරියේදීත් සිදුවෙයි. ඒත් ඉතාමත්ම ඉවසීමෙන් කටයුතු කරන්න. මොකද රට හමුවේ තියෙන ප්‍රශ්නවලට උත්තර සපයන්න පුළුවන් ඔයගොල්ලන්ට විතරයි.
විමල්, මට හිතෙන්නේ මේකට රජයේ සම්බන්ධයක් නෑ...මොකද එයාල යන්නේ ආශ්චර්‍යයටනේ.....
ඒකාධිපත්‍යට නතු වෙලා...
මිය ගිය අය ගැන කණගාටුයි. ඒත් පක්ෂෙ හැටියට මේක ඒගොල්ලන්ගෙම වඩක්ද දන්නෙ නැහැ.. එයාල හැමදාම දේශපාලනේ කළේ ඔය විදිහට තමයි.
මේක පෙරටු ගාමීන්ගේ වැඩක්...
jvp එක නැත්නම් අද රටෙනුත් භාගයයි
මෙයාලව විජිත දන්නව කියන්නේ මේ කණ්ඩයමට එයාලගෙ පරණ කණ්ඩායමක් වෙන් ඇති.. එයාල හදපු මැරයෝ පස්සෙන් පන්න පන්න එයාලටම ගහනවා....
එයාලගෙම ප්ලෑන් එකක්..............
මෙන්න මේවා තමයි නියම බටහිර කුමන්ත්‍රණ.මේවාට වැරදිකරුවන් ඉක්මනින් අල්ලා නොගත්තොත් ලංකාවටත් ලිබියාවට කරපු දේම කරන්න පුලුවන්
මේ මැරුණු මිනිස්සුන්ට රජයෙන් කීයක් හරි වන්දියක් දෙන්න බලන්න.වැරදිකරුවන්ව අල්ලන්න ඉක්මනින්
දෙයියනේ.jvp ළමයෝ, අතිතය අමතක වෙලාද ඔහේලට
ජනක ජයසිංහ කියනවා වගේ මේකට සම්බන්ධ අය කවුද කියලා එයාල දන්නවා නමි අපිට ඒ අය කවුද කියලා ඉදිරියට බලාගන්න පුලුවන්. අමතක කරන්න එපා එයාලා හදපු අයම තමයි. මේවා කරන්නේ... රජයට දොස් කියලා වැඩක් නැහැ... ඔයාලත් තුවක්කු පත්තු කරන්න දන්නේ නැති අය නෙවෙයි කියලා රටම දන්නවා...
මේකනම් එයාලගේ වැඩක්ම වෙන්න ඕන.....
වෙඩි තියපු මිනිහා දන්නවනම් ඇයි බලන් ඉන්නේ? මිනිහා රටින් පිට පනින්න කලින් අධිකරණෙට භාර දෙන්න
මැරයෝ තමා තමා මේ වැඩ කරන්නේ නැත්තන් බෝසත්තු ඇවිත් කරනවය මේකට රජයේ වැඩක් කියල හිතනන බැහැ මොකද රජයට මෙයාල එක්ක තරගයක් නැහැ
මේ වෙන දේවල් වල හැටියට ඕවා මොනවද කොල්ලෝ
එදා 89 ක් නිර්මාණය වුනෙත් 82 ඉදල සිද්ධ වෙච්ච මේ වගේ දේවල් නිසා තමයි. එදා ඒව කළේ ගෝනවල සුනිල්ල වගේ මැරයො. අද අලුත් කට්ටියක්. 2019ක් නිර්මාණය වීම වැලක්වීමට මෙරට සිවිල් ජනතාව පෙරමුණ ගත යුතුයි.
JVP එක රටට සේවයක් කළේ නෑ කියල කියන්නෙ නොතේරෙන කමටයි.. එයාල හින්ද තමයි අද ලංකාව මෙහෙම හරි තියෙන්න. දුප්පත් මිනිසුන් මෙහෙම හරි කාලා ඇදලා ඉන්නේ JVP නිසයි. නැත්නම් පාන් ගෙඩියත් මෙලහකට රුපියල් 200ක් විතර වෙයි
වෙඩි තියපුඅය දන්නවනම් ඇයි කියන්නේ නැත්තේ....
මේ වගේ අපරාධ කරන අයට ශාපවේවා!විරුද්ධ පක්ෂය නිසා රජයෙන් සහනයක් බලාපොරොත්තු වෙන්නත් බෑ වගේ
@ චාමර වත්තල 2012-06-16 10:41:34 නෑ.. නෑ. චාමර මේක කළේ ආණ්ඩව නෙවෙයි....
නැතුව පන්සලේ හාමුදුරුවන්ගේ වැඩක් කියලද කියන්නේ..
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙටලු
පළාත් සභාවලට පොලිස් බලතල ලබා දෙමු.. එතකොට ඒවා හරියයි..
කැමති දේශපාලනයක් ප්‍රජාතන්ත්‍රවාදීව ඕන කෙනෙකුට කරන්න අයිතියක් ඇතත් වෙඩි තියන්න කාටවත් අයිතියක් නැහැ.
මහත්තයෝ ඔන්න ආශ්චර්යය.
ළංකාවට මේ මොකද වෙන්නෙ. පොලිසියෙන් මේවා නවත්තන්නෙ නෑ. ඒත් රජයක් විදියට මේවා ගැන බලන්න ඕන..
එම ප්‍රහාරය අපි හෙළාදකිමු. වරදකරුවන් නීතියේ රැහැනට හසුකර දඩුවම් දෙනවා මේ රජයේ මාද්‍ය මධ්‍යස්ථානයේ සුපුරුදු නිවේදනය දුක වේදනාව මියගිය අයට නොව ජීවත්වන අයටයි.
තාත්තාගේ රටේද මේවා වෙන්නේ.
දැන්වත් ඔය පොඩි ළමයි යොදාගෙන කරන දේශපාලයෙන් අයින් උනොත් හොදයි. මෙහෙන් විශ්වවිද්‍යාල ටික කනවා.. අනිත් පැත්තෙන් පොඩි ළමයින්ගෙ ජීවිත එක්ක සෙල්ලම් කරනවා.. JVP ඔබලා රටට කළ සේවාවක් නැහැ.. කොහොම උනත් මැර දේශපාලනය රටට සුදුසු නැහැ.
jvp 77 ආවෙත් ඔහොම පටන්ගෙන ඒගොල්ලන්ට රට හදන්න බෑ.. යුරෝපෙ සල්ලි දෙනවා ආණ්ඩුව පෙරළන්න.. හොදයි ඔහොම දෙයක් කරපු එක..
JVP එක රටට සේවයක් කළේ නෑ කියල කියන්නෙ නොතේරෙන කමටයි.. එයාල හින්ද තමයි අද ලංකාව මෙහෙම හරි තියෙන්න. රට පාලනය කළේ නැති උනාට ලොකු වැඩ කොටසක් කළානෙ. කවුරැ අතින් උනත් වැරදි වෙනවා. මේ රටේ මිනිස්සු මැරෙනවානම් ආණ්ඩුව වග කියන්න ඕන..
කාගේ කාගෙත් හිත් දන්නවා කවුද කරේ කියලා ,,,,,,,,,
අවි ගත්තෝ අවියෙන්ම නැසෙති.. JVP ළමුන් යොදවාගෙන කරන දේශපාලනය නවත්තන්න.
මම මිනී මැරීම හෙළා දකිමි
T 56 න් ගහන සංස්කෘතියක් ගෙනාවෙත් මෙයාලම තමයි.. ඒක ආපහු කැරකෙනකොට හිතට දරාගන්න අමාරැයි නේද සහෝදරයා..??
කට්ට්යට කළගුණ සලකනවනේ.......... ඔය.