දෙවැනි එළිසැබෙත් රැජින සිහසුනට පත්වී 60 වසරක් සපිරීම සැමරීම සඳහා ලන්ඩනයේ ද ඊස්ට් ඉන්ඩියා සමාගම විශේෂ තේ වර්ගයක් හඳුන්වාදෙයි. රැුජිනගේ සැමියා වන පිලිප් කුමාරයා 1954 දී නුවරඑළියේ පෙඩ්රෝ වත්තේ සිටැවූ තේ පැළයකින් නෙළාගත් දලූවලින් මේ තේ වර්ගය නිෂ්පාදනය කැර ඇත.
අතින් වියූ පුංචි පෙට්ටියක ඇසිරූ ග‍්‍රෑම් 60ක තේ බඳුනක් පවුම් 75ක් හෙවත් රුපියල් 15000කි. තේ කෝප්පයක මිල පවුම් 25කි. (රුපියල් 5000කි) මේ විශේෂ තේ වර්ගයේ දල්ල දිගය. එහි අග රන් හා රිදී පැහැයෙන් යුක්තය.
ප‍්‍රණීත රසයක් ගෙන දෙන මේ තේ යාන්තමින් පැණි රසය. උගුරට සිනිඳුය.






1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බඩු යන්නේ ලංකාවෙන්.නම යන්නේ ඉන්දියාවෙන්
ලංතාව දිනේවා! හැම දෙයින්ම අපි තමයි එක.මේකත් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් වෙන්න බැරිද?ඇමතිතුමා මොකද කියන්නේ?
අතීතයෙන් බිදක් අප වෙත ලබාදුන් ලංකාදීපයට අපේ ස්තූතිය
ෂා... කාටද ආඩම්බර?අපේ වටින රසවත් පානය
ඇත්තටම ආඩම්බරයි.අපි මෙවැනි දේ රැකගත යුතුයි
ලංකාවේ තේ වැවුවට නම තියෙන්නේ උතුරු ඉන්දියා කියලනේ.මේකෙන්ම පේනවා අපි තාමත් යැපෙන්නේ පිටරටවල් මත කියලා
ඉස්ට් ඉන්ඩියා කියන්නේ එංගලන්තේ ඉතා පැරණි වෙළඳ සමාගමක නමක්. වර්තමාන ඉන්දියාවට කිසිම සම්බන්දකමක් නැහැ.
මොනව තිබුණත් වැඩක් නැහැනේ.ලංකාවේ නමක් නෑනේ . අපි හැමෝම හිතන්නේ මේක ඉන්දියන් කම්පැනි එකක් කියලනේ...
වහාම තේ වත්තට ආරක්ෂාව සපයන්න වෙයි
තේ අපේ ඒත් අපි බොති රොඩු තේ උන්ට තේ නැතේ ඒත් උන් බොති සුපිරි තේ අනාගතේ අපේ අතේ
කොච්චර විදේශයන්වල තේ වලට ඉහළ මිළක් නියම වුනත් එහි නියම වටිනාකම ලබා ගන්නේ වෙනත් අය