ආරක්‍ෂාව නැති නිසා මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ කඩ අද රෑ නොපවත්වන බව එහි වෙළෙඳ සංගමයේ සභාපති තිලක් මාදුපිටිය මහතා කියයි. පෙරදින එල්ල වූ මැර ප‍්‍රහාරයකින් වෙළෙඳුන් තිදෙනකුට තුවාල සිදුවීම ඊට හේතුව බවද ඔහු පවසයි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ආර්ථිකේම වැහිල ගොඩක් කල්......
ඕක වැහිලම ගියදෙන්.කමක් නෑ
ආර්ථිකේ වනසන්න එපා...
සියලුම දේ අනාරක්ෂිතය. රක්ෂිතදේ පැමිණිකළ අනාරක්ෂිත දේ පහව යන්නේය.
රට නගන්නන් අනාරක්ෂිතයි.රට කන්නන් ආරක්ෂිතයි.