ජනතා විමුක්ති පෙරමුණේ කටුවන රැස්වීමකට වෙඩි තැබීමක් සිදුවූ යැයි ස්ථිර නොවු ආරංචි කියයි
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
ජනතා විමුක්ති පෙරමුණේ කටුවන රැස්වීමකට වෙඩි තැබීමක් සිදුවූ යැයි ස්ථිර නොවු ආරංචි කියයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සරත් , ඔබතුමාට පිස්සුද ජෙ.වී.පි. කියන්නේ කවුද කියලා දන්නවනේ...
රජයට ඇඟිල්ල දික් කරන එක වැරදියි ,ගමේ කට්ටියක්ලු....
ඇත්ත කතා කරන වැරදි පෙන්වා දෙන හැම කෙනොටම අපේ රටේ අය දාන නම තමයි J.V.P..ඒ තමයි රටේ හැටි
පිස්සුද? අපේ රජය කිසිදාක විරුද්ධ පාර්ශිකයින්ට හිරිහැරයක් කරන්නේ නෑ
වෙඩි නැත්නම් එතන ජවිපෙත් නෙවෙයිනේ.
මිනිසුන් දෙදෙනෙක් මියගිහින්.
ඔය වැඩේට රජයේ සන්නද්ධ කණ්ඩායමක සම්බන්ධයක් තියේවිද ?
වල් අලියෙකුට හරි ඌරෙකුට බැඳපු ගිනි කඳනක් ද බොලන් ආරච්චිල ? බොට කදට මංගච්චන්නඇති නේද හූරෝ ?
අතීතය මෙනෙහි වෙන්න පෙරහුරැවක් කරා වෙන්න බැරිද??