කොළඹ යුනියන් පෙදෙසේ හිල්ටන් ජයික් හෝටලයේ 18 වැනි මහලින් මාලදිවයින් ජාතිකයකු වැටී මිය ගිය දවසේ ඔහුගේ කාර්යාලය අසල සිටි බව කියන ගණිකාවෝ දෙදෙනෙක් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා විසින් රිමාන්ඞ් කරනු ලැබූහ. ඔවුන් සිටි කාමරයේ මාලදිවයින් ජාතිකයන් හත් අටදෙනකු සිටි බවද ගණිකාවකගේ ගාස්තුව රුපියල් දස දහසක් බවද පොලිසියට තොරතුරු ලැබී තිබිණි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සල්ලි ඉතුරුකර ගන්නත් ක්‍රමයක් තිබුණා....
අනාගාමී ඡත්තපාණි උපාසක 2012-06-15 19:04:05 ආරණ්‍යවාසී භික්ෂුන්වහන්සේ 2012-06-15 19:51:46 පොඩි හාමුදුරුවෝ 2012-06-15 19:17:23 "මෙහිදී පර්යාප්තිය නම් බුදුදහම පිළිබඳ අධ්යා පන සහතික ගොඩගැසීම නොවන බව වටහාගත යුතුය." එමෙන්ම ඉත කමෙන්ට් තුනේම ආචාරිය ගද පවතින බව වටහා ගත යුතුය..
ඒක ඇත්ත.උඩටත් වැඩිය උඩින් යද්දි ගණන් වැඩි වෙන්නම ඕනි තමයි
මෙහෙමත් ජීවිතයක්...
ෆන් එක තමයි . අපි වේලෙනවා.මෙයාල සැප ගන්නවා..අනේ කාලේ වනේ වාසේ....
ඔය ගණන් කියලා තියෙන්නේ ජී.එස්.ටී., ඉන්දන පිරිමැසුම් ගාස්තු එක්ක ද ?
සමහර ඒවගේ ගනන් ඇහුවත් උඩ යනවා
හිල්ටන් ඉන්න ගණිකාවන්ට ලයිසන් තියනවද?දෙන්නෙක් ඉන්න කාමරයේ දහ දෙනෙක්?????????මම හිතුවෙ ඇමරිකන් එව්වගෙ විතරයි කියල.
මොකද මේ ලංකාවට වෙන්නේ?ලංකාව කියන්නේ උතුම් රටක් නේද?
ඕක අද ඊයේ වෙච්ච දෙයක්ද?ලෝකේ පැරණිම වෘත්තිය
රුපියල් 10000 ක් ??????
ඕක ඔච්චර ගානක්ද?
ශ්‍රී ලංකාවේ ආශ්චර්යය.
ගණිකා වෘත්තිය මානව සංහතියේ ලිංගික අවශ්‍යතාව මුදල් මඟින් ඉටු කර ගැනීම පවත්වාගෙන යනු ලබන ලිංගික සේවා සැපයීම පදනම් කරගෙන පවතී.
ගණිකා සේවයනය නම් කාමමිථ්‍යාචරයකි.එය ප්‍රතිපත්තිගරුක නොවීමේ විපාක වේ.ප්‍රතිපත්තිය සම්පූර්ණවීමෙන් පසුව ඊළඟ ඇති පියවර ප්‍රතිවේධයයි.පර්යාප්තිය සම්පූර්ණ වීමෙන් පසුව ඊළඟ ඇති පියවර ප්‍රතිපත්තියයි.මේ අයුරින් සසුනෙහි මුල පර්යාප්තිය වන අතර මැද ප්‍රතිපත්තිය වේ.අවසානය ප්‍රතිවේධයයි.පර්යාප්තිය නොමැතිව ප්‍රතිපත්තියද ප්‍රතිපත්තිය නොමැතිව ප්රිතිවේධයද මේ අනුව නොලැබේ.පර්යාප්තිය හෝ ප්‍රපතිපත්තිය නොමැතිව ප්‍රතිවේධය කරා ගමන් කළ නොහැකිය.මෙහිදී පර්යාප්තිය නම් බුදුදහම පිළිබඳ අධ්යා පන සහතික ගොඩගැසීම නොවන බව වටහාගත යුතුය.
අනාගාමී මඟඵල අවබෝධයට පත්වීමේදී කාමරාග හා පටිඝ සංයෝජන දෙක මුළුමනින්ම ප්‍රහීණ කරදැමීමට සමත්වේ.කාමරාගය නැති නිසා මේ පුද්ගලයාට ඉන්පසුව ගතකිරීමට හැකියාව ඇත්තේ වෘත්තීය ජීවිතයක් පමණි.මන්ද ජීවිතය ගැටගසාගැනීම පිණිස රැකියාවක්කර මුදල් උපයා ගැනීමට අවශ්‍ය නිසාය.කාමරාගය විවාහ ජීවිතයක පදනමයි.විවාහ ජීවිතය සකස්ව ඇත්තේද කාම ආශාව යථා ආකාරයෙන් ක්‍රමවත්ව ක්‍රියාවට නැඟිය හැකි ආකාරයෙනි.මේ නිසා මනුෂ්‍යයන් අතර කාම ආශාව සන්සිඳවාගැනීම මෙන්ම එය උපකාරයෙන් වර්ගයාගේ අඛණ්ඩ පැවැත්ම රැකගැනීම ද සිදුවේ.
අපිට වගේ රුපියල් දහය ගානේ දඩ ගහයි ද දන්නේ නැහැ.
අදුරේ පවු පුරනා දන එළියේ රවනා ලදුනේ කූඹුවෙකුට වරදක් නැති වැරදිකාර ලදුනේ
මාලේ කෙල්ලෝ කොච්චර ලස්සනද.....
ගණාකාවන්ටත් බලපත්‍ර දෙන්න !!!
ගණිකාවෘත්තිය නීති ගත කරලා අත්‍යාවශ්‍ය ප්‍රදේශ හදුනාගෙන ඒ තැන්වල නිවාස දෙක තුනක් හදලා දුන්නනම් කතාව ඉවරයි..
ලංකාවෙ ලොකු හෝටල් වල තත්වය ඕකතමයි. මගේ හොදම යාලුවෙක් ඉන්නවා විදේශරටක ඉන්න එයා ලංකාවට යනවා මාසෙකට සැරයක් බිස්නස් වලට නවාතැන් ගන්නේ ඔයකියන හෝටල් වල; ඉතිං මට කියනවා සේරම හොදයිලු එකම නරක වැඩේ සැරෙන් සැරේ එක එක්කෙනා ඇවිත් දොරටතටිටු කරනවලු ගණිකාවන් ගෙනත් දෙන්නද කියලා reception එකට complain කලත් කිසිම වැඩක් නැතිලු ඒක නිසා ලංකාවට යාමත් එපාවෙලාලු තියෙන්නෙ
10000 මරේ මරු......