ගල්කිස්ස විද්‍යා විද්‍යාලය ‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ ලීග් රග්බි තරගාවලියේ පළමු වැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ තරගයේදී මරදාන ශාන්ත ජෝශප් විදුහලට එරෙහිව ලකුණු 42-31 ක පහසු ජයක් ලැබීය. සී. ආර්. පිටියේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය අවසන් වන විට ශාන්ත ජෝශප් විදුහල 19-17 ක් ලෙස පෙරමුණේ පසු වුවද දෙවැනි අර්ධයේදී විද්‍යා විද්‍යාලයීය ක‍්‍රීඩකයෝ පෙරමුණට පැමිණීමට සමත් වූහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාදීපට ස්තුතියි!! විද්‍යා විද්‍යාලයේ දිනුම පළ කළාට.. Scienians සිංහයන් සේ නිර්භීතයි..!!
විද්‍යාර්ථය කොටියෙක්