ශ්රී ලංකා නිදහස් පක්ෂයේ අම්පාර දිස්ත්‍රික් ප්‍රතිසංවිධාන කටයුතු පැවැත්වමින් සිටිය දී, ග්‍රාමා සේවා වසම් බෙදීම පිළිබඳ ඇති වූ ගැටළුවක් හේතුවෙන් අම්පාර නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනෙක් අතර ඇතිවූ උණුසුම් වචන හුවමාරුවක් ගුටි කෙළියක් බවට වර්ධනය වීමට ගිය ද නගර සභාපති ඉන්දික නලින් මහතා එය වැළැක්වීමට පියවර ගත්තේය. නියෝජ්‍ය ඇමැති නිර්මල කොතලාවල මහතාගේ ප්‍රතිසංවිධාන කටයුතු පැවැත්විණි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහලයා නැති වෙන්නෙ සිංහලයා විසිංම කියල කතාව හරි..
චී... චී කැතයි... ගහගන්නෙ නැතිව එක පාරම කෑවනම් හරි නහය... හොටුත් එක්කම...
මේකේ කිසිම පුදුමයක් නැහැ. මැර කම් පිළිකාවක් වගේ උඩ ඉඳල පහලටම ගිහින් තියෙන්නේ.
ජරාව කාල බඩගෙඩිවල ප්‍රමාණය පේනවා නේද??
අපේ රටේ අය හරි වෙනස්. ඒ වෙනසට ගරු කරමු.
එයාල හරි හොදයිනෙ. අපිට කොච්චර ආදරේද?? අපිට උදව් කරන්න ගහගන්නවා..
මැරයන්ට තනතුරැ දුන්නම වෙනදේ ඕක තමයි..මැරකම් කරන පක්ෂයේ ලොකු අයට අද වෙනකම් කිසිම දඩුවමක් දීලා නැහැ..
මේවා දාන අයට තවම තේරිලා නැහැනෙ ගහගන්නෙ නැතිව දෙයක් කරන්න බැහැ කියලා..
ඉදිරි ඡන්දෙට පෙර පුහුණුවීමක් වගේ ,හිතවත් ඡන්ද දායකයිනේ දෙවරක් හිතා ඡන්දය භාවිතා කරන්න...
දෙවියන් වැඩ ඉන්න බිමේ මෝඩයෝ පිනුම්ගහනවා කියන්නේ ඕවට තමයි. රට හදන්න පෙර තමන් රටට ආදර්ශයක් වෙනවිදියට ජීවත් වුනොත් ඒක තමා රටට කරන ලොකුම සේවය.
ජනපතිතුමනි, මෙන්න පිළිවෙතින් පෙළගැහිලා
උඹලත් මරාගෙන, අපිත් මරාපන් (කටුවන)
දැන්නම් ඉතින් මම මැරුණත් කමක් නෑ කියලා හිතෙනවා. දැන් ආශචර්යය වෙලා. මේකට නේද අපි මේ තරම් දැගලුවේ.
ඕක පුදුම වෙන්න දෙයක්ද? හැම තැනම ඔහොම තමයි
මනාප පොරයට පෙර පුහුණුවක්
මේ ලංකාවේ අපේ ලොක්කෝ.හරි ලස්සනයි
ඇර සොයිසා ඇර
ඇර සොයිසා ඇර
සෑහෙමන ගානක් පරලොව ඇරපු මූනු දෙකක් දෙන්නට තියෙන්නේ තියෙන්නේ සහෝදර ඡන්ද දායකයනි. අතේ මල්වට්ටියක් තියාගෙන පන්සල් යන්නවගේ ඉන්න අය පිටේ කඩුවකුත් හංගන් ඉන්නබව අමතරක කරන්න එපා. ලබනසැරේ ඔබේ කතිරය ගැන දෙපාරක් හිතන්න.
ජනතාවගේ හිටිය පාලකයෝ
කමෙන්ට් එකක් ගහන්න කියල බැලුවා... කියන්න තියෙන සේරම අනිත් අය කියලනේ...
මීට වැඩිය නරකද හිගා කන එක
ජරාව කෑවම දිරවන්නට එපායැ
ඉන්න ඔක්කොම මැරයොනේ මේවා නොවුනොත් තමයි පත්තරේ දාන්න ඕනේ. මේවා නිකන් බඩගින්නට කනවා වගේ අපේ දේශපාලකයෝ කොහේද එතන මැරයෝ. ලෝකයේම ආශ්චර්යය.
ශ්‍රීලනිපයේ මාර විනයක්නෙ තියෙන්නෙ.
කෑදරකම වැඩිවෙලා මහත්තුරු ටික ගහගෙන
පොඩි උන් මෙහෙම ගහ ගන්නව නම් මහ එවුන් ගැන කවර කතාද? සුබ අනාගතයක්....
තවම හරියට ගහ ගන්න පටන් ගත්තේ නැහැ.රටට කරපු කෙරුවාව මිනිස්සු දැනගත්තුදාට මිනිස්සු එකතුවෙලා තමයි මේ හැමෝටම ගහන්නේ .බලය තිබෙනකම් ඉතින් හොඳයි .හැබැයි ඔය බලය තාවකාලිකයි.ඒක ණයට ගත්තු පිරුවටක් වාගේ.ආයෙමත් ඒක ජනතාවට කවදාහරි දෙන්න වෙනවා.එදාට තමන්ගේම කියලා හෘද ශාක්ෂියක් තිබුනොත් සැනසීමෙන් නිදා ගන්න හරි ලැබේවී.නැතිනම් තමන් විසින් රටේ ජනතාවට සිදුකරපු පව් ටික මතක් වෙනකොට නින්ද යන්නේ වත් නැතිවේවි.මම කිසිම දේශපාලන පක්ෂයකට පාටකට ආවඩන කෙනෙක් නෙවෙයි.මම මේ රටේ හැම දේශපාලන පක්ෂයකටම චන්දේ දාලා තියෙනවා.මගේ වයස අවුරුදු 43ක්.මම බලයට පත්වුනු හැම දේශපාලන පක්ෂයකම කෙරුවාව දැකලා නාකිවුන මිනිහෙක්.ඒ නිසා මම දේශපාලන ගැත්තෙක් හරි ගොට්ටෙක් හරි හිතලා මට පුද්ගලිකව පහර දෙන්න එපා.මමත් අසරණ අහිංසක මේ රටේ වැඩ කරන සාමාන්‍ය ජනතාවගේ පැත්තේ.මට මතවාදීව පහරදීලා වට්ටනවා කියන්නේ ප්‍රතිගාමී බලවේග ජයග්‍රහණය කරවන්න උදව්වෙනවා කියන එකයි.ඒ නිසා සහෝදර වරුනි මට පුද්ගලිකව පහර දෙන්න එපා කියලා කාරුණිකව ඉල්ලමි.එයින් වෙන්නේ මට මගේ ප්‍රජාතන්ත්‍රවාදී අදහස් දැක්වීමේ මානව අයිතිවාසිකම කඩවෙන එකයි.මා වැනි අසරණ සාමාන්‍ය මිනිස්සුන්ගේ පැත්තේ ඉන්න අපක්ෂපාතී බුද්ධිමතෙක් උගතෙක් විද්වතෙක් නිහඬ කරලා තැබ්බවීම මේ රටේ දුර්දාන්ත පාලක පක්ෂයට වාසියි.ඒ නිසා පාලක පක්ෂයේ මෝඩ උපක්‍රමවලට නොරැවටෙන මෙන් කාරුණික සහෝදරවරුන්ගෙන් ඉතාම කාරුණිකව ඉල්ලමි.
මේ ගහ ගන්නේ රටට සේවය කරන්නයි.මේ පාරත් දිනනවා ෂුවර්
පුදුමයක් නෑ........
කවුද මේවට පියවරක් ගන්න තරම් කොන්ද පණ තියෙන කෙනෙක් ඉන්නේ .අන්තිමට විනය කමිටුවෙන් නිදහස්....
ඡන්දෙටත් පෙර ප්‍රතිපත්තියක්
යම් අයෙක් ප්‍රචන්ඩකාරිත්වය තුලින් නායකත්වයට පැමිණෙන අවස්ථාවේදී ඒ නායකත්වය ආරක්ෂා කරගැනීම සදහාත් ප්‍රචන්ඩකාරීත්වය තුලින්ම කටයුතු කිරීම සාමාන්‍ය දෙයකි. එසේ නොවන්නේනම් ඇත්තෙන්ම එය අසාමාන්‍ය දෙයක්ම වන්නේය.
අනේ උඹලා ඇති වෙනකල් ගහගෙන මරා ගනිල්ලා, අනික් මිනිස්සුනට කරදරයක් වෙන්නේ නැතුව
මේ ආශ්චර්‍ය දැක්කම මගේ ඇගේ මයිල් කෙලින්වෙනවා .......
සුදුසුකම් තියෙන නිසා ..අනිවාර්‍යයෙන්ම මේ දෙන්නා ඊළඟ වතාවේ පාර්ලිමේන්තුවට යයි .....
තෙල වැඩි උණාම ඔහොම තමයි
මේ තමයි ලංකාවේ දේශපාලනය.
දෙන්නටම T56 දෙකක් දෙන්න තිබුණා ..
හසන්ත, පේනවා නේද අම්පාරේ සහලේ ශක්තිය.. මේවා මට බලං ඉන්න බෑ.. මේ මගේ ඇගේ මවිල් කෙලිං වෙනවා.. අපේ රට හරි පැත්තට යනවා නේද හසන්ත.. මට දැන් මැරැණත් කමක් නෑ.. මේක තමයි ආශ්චර්යය හසන්ත..
රටට සේවය් රකන්න ඔබතුමාල ගන්න අවංක උත්සාහයට මගේ අවංක උත්තමාචාරය.!!
නියම ආදර්ශය ගහගන්නව මරාගන්නවා තව මදි මුන්ට ඡන්දය දුන්න අයට..
සුදුස්සාට සුදුසු තැන දුන්න නම් මෙහෙම දේවල් වෙන්නෙ නැහැ..
පේනවා නේද ... ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනතා නියෝජිතයන්ට තියන ශක්තිය.. ඒවා අපතේ යන්න නොදී තම තමන් අතරේම බෙදා ගැනීම හොඳ බුද්ධිමත් ක්‍රියාවක්. අපි ඒ ගැන සතුටු වෙන්ඩෝන.
මේගොල්ලන්ගෙ බඩවල් වලින්ම තේරෙනවා රටට කරල තියෙන සේවය...
ගරිල්ලා සටන් පුහුණු වෙනවා වගේ.. ලංකාවෙ වෙන දේවල් වල හැටියට ඕක පුදුමයක් නැහැ...
අම්මෝ අපට සේවය කරන්න විදින දුකක්.. තමුන්නාන්සේලාට තව තව ගහගන්න දිරිය ලැබේවා..!!