ශ්රී ලංකාවේ පස් දෙනකු රෝමයේ පියෙවි දි කදොරේ මවතේ දී ගැටුමකට මැදිවීමෙන් දෙදෙනකු තුවාල ලබා ඇතැයි එරට ආරක්ෂක අංශ කියයි. ඉතාලි පොලිසිය පැමිණ ගැටුම පාලන කළ බවත් තුවාල ලැබූ දෙදෙනා ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගිය බවත් දැන ගන්නට ඇත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කොටන කුකුල්ලු නෙමෙයි.අං කුකුල්ලු.මාසෙකට තුන් හතර වතාවක් පොරකනවා
ඉතාලියෙ ඉන්න අය කරන දේවල් හරියට දැනගත්තොත් ලංකාවෙ කියන්න ලැජ්ජයි. අපි ලෝකෙ කොහෙ හිටියත් ලංකාවෙ නම්බුව රැක ගන්න ඕනෙ...
මෙයාලටනම් ලැජ්ජ නෑ ඇත්තට.....
මෙ අයට පිටරටක ගිහිල්ලවත් ඉන් බෑ..
රන්ඩු කියන්නේ වෙන රටකට ගියොත් අපේ ජාතික ක්‍රීඩා රට කනවා...
දුරැ කොත්තමල්ලි මිරිස්වලට ගමේ කුකුළත්, පිටකොටුවෙ කුකුලත් එකයි නොවැ.. ඔහොම කොටා ගනිල්ලකො අන්තිමට පිහාටු ටිකත් නැතිවෙයි...
මේවා ජන්මෙන්ම එන පුරුදු
ලංකාවෙ හිටියත් මරාගන්නවා පිටරට ගියත් මරාගන්නවා.. ලංකාවෙ නම ඉවරයි.. ඒ රටවල වැදගත් විදිහට ජීවත්වෙන මිනිසුන්ටත් ලැජ්ජාව..
මේකේ ඉන්න ගොඩක් දෙනෙකුට ජන්ම නරි ගතිය මතුවෙලා
ආයිෂ් අම්මා ගුණ්ඩු.අපේ ැය යන යන තැන වලි.එතනත් වලි.මෙතනත් වලි
ආයෙත් වරෙන්කො මේ පැත්තේ ,දෙන්න තොට .
නියමයි. තැනක් රටක් නොබලා ලංකාවේ නම තියන්න ඔබලට තවත් ගුටිකෙළ ගැනීමට ශක්තිය ලැබේවා !!!!!!
අම්මපා මුන් හම ගහන්න එපාය. අහන්න දෙයක් නෑ කාන්තා රත්නයක් ගෑවිලා ඇති.
රෝමය ගිනි ගනිද්දි වීනාව වාදනය කළා.. ගහ ගනිද්දි මොකක් වාදනය කරන්නද කියලා මම නං දන්නෙ නැහැ..
කොටන කුකුළට කොහෙත් එකයි.
ගහ ගනියව්.. මරාගනියව්.
අනේ සහෝදරවරුණි, ලංකාවේ නම කැත කරන්න එපා. පින්සිද්දවෙයි.
රට කොහෙඋනත් ජාතියේ හැටි ඔහොමතම
කොටන කුකුළන්ට පොරකොටුවයි පිටකොටුවයි කියල වෙනසක් නෑනේ.
කොයි කුකුල කෙටුවත් දුරැ කොත්තමල්ලි මිරිස් වැටුනම දීසියෙ මසට ... ගෑරැප්පුවෙන් අරං සූප්පුකරල අල්ලපු ගෙදර සුනක පාලට??
තව ඉස්සරහට තව තව ජවනිකා බලන්න පුඵවන්...
මේ ගොල්ලන්ට පිට රටකට ගිහිල්ලවත් ඉන්න බැරි හැටි...
ඩිෂුමි ඩිෂුමි පටාල් ෂටාල් මෝ.. මෝ.. අමිමෝ යෝයෝ අයියෝ මෙන්න ගහනෝ නෝ.. නෝ.. ගහනෝ. බේරාගනීයෝ යෝ යෝ . අයි. අයි. ඕ....
අහා.. ගහ ගනිද්දි පරාළ ඉරමුකො....
ගුටි සම්බෝල රටම
සුන්දර ලංකා මෑණියන්ට අපහාස නොකරන්න...