කුමාර් සංගක්කාර ලබා ගත් ලකුණු 97 සහ තිසර පෙරේරාගේ (42/4) දක්‍ෂ පන්දු යැවිම නිසා තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රීකට් තරගාවලියේ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී (16) පැවති හතරවන එක්දින තරගයෙදි ශ්‍රී ලංකා කණ්ඩායම විසින් පාකිස්තාන කණ්ඩායම ලකුණු 44 පරාජය කරන ලදී.
ශ්‍රී ලංකාව ඕවර 50 කදී කඩුලූ 8 ක් දැවී 243 (තිලකරත්න ඩිල්ෂාන් 24 , කුමාර් සංගක්කාර 97, මහේල ජයවර්ධන 40, ළහිරු තිරිමාන්න 13, සොහෙල් තන්වීර් 43/2, මොහොමඞ් හෆීෂ් 37/2)
පාකිස්තාන කණ්ඩායම ඕවර 45 කදී සියලූ දෙනා දැවී 199 (අෂ්හර් අලී 81, මිස්බා උල් හක් 57, තිසර පෙරේරා 42/4, ලසිත් මාලිංග 30/2,
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි....
ලබන මාසයේ ඉන්දියාව ලංකාවට එනවා එක්දින තරග පහක් ක්‍රීඩා කරන්න ඉන්දියානු පිතිකරුවන් ලංකාවට එරෙහිව හොදින් ක්‍රීඩා කරනවා ඔවුන් දවා ගැනීමට විශේෂ සැලසුමක් අපි සොයා ගත යුතුයි
ලංකා පුතුන්ට සුභ පැතුම් !!
වාව් තිසර.....නියමයි...බුදු සරණයි...
කමෝන් ලංකන් කොල්ලනේ
තිසරගේ වැඩ නියමයි
මම පොඩ්ඩක් ප්‍රමාද වුණා අපේ කණ්ඩායමට සුභ පතන්න.සමාවෙන්න
ගොඩක් කාලෙකින් දිනුමක්
මාලිංගට ගෙවනවා මදි.ඒකයි විකට් අඩු
මායා වගේ කට්ටිය ඉන්නවා ලංකාවේ ඉදන් පකිස්තානෙට ආවඩන. සිංහයෝ උත්සාහය අත අරින්නේ නෑ. අපි අනිත් මැච් එකත් දිනනවා.
එල..... අනිත් එකත් කොහොම හරි දිනමු ජය වේවා !
හොඳ වැඩේ ...මේ මැච් එක දිනන්න ඕන .ටෙස් මැච් තුන ගහන්න ඕන දුවන්න..
එළකිරි තිසර
"අද මැච් එක 1දිනන්න නම් කලූ වෙනුවට දිල්හාරව දාන්න ඕන "
බොහොම හොදයි!
ඊළග එකත් හොදට ගහන්න සුභ පතමි..
කවින් මටත් ඔන අපි දිනනවා බලන්න ...ගොන් කතා කියන්න එපා අපි කැපුවත් සිංහල .....................
කොහොමහරි අද තරගයත් ජයග්‍රහණය කිරීමට සුභ පැතුම්!
සුභ පැතුම් !!!
ඔහොම යන් ශ්‍රී ලංකා..
ඔහොම යන් ශ්‍රී ලංකා.....
අපේ ටීම් එකට උනුසුම් සුභ පැතුම්...
සුභ පැතුම්!
තිසර ඔයා තමයි තරගාවලියේ වීරයා... සුභපැතුම්...
කණ්ඩායම් හැගීමෙන් ක්‍රීඩා කළ ආකාරය දැක්කා.. සුභපැතුම්.. ඊළග එක දිනමු දිනමු...
පට්ට පට පට............... දිනමු මේකත් සුභ පතනවා ශ්‍රී ලංකා
අපි පරදයි නේ අවුලක් නැ අනිත් එක තියනවා නේ
ඔහොම යමු....
අදත් මැච් එක අපි දිනුම්, තිසර තමයි වීරයා...
නියමයි නියමයි.... ඊළග එකත් ජය අපටයි...!!
ඔහොම යං ඔහොම යං... ජය වේවා.!!
ඊළග එකත් හොදට ගහන්න සුභ පතමි..
තිසර මගෙන් සුබ පෑතුම් ඔහොම යන්
සිහි බුද්ධියෙන් වැඩ කරන්න. තිසර - 4,, කුලේ -1 මැතිව්ස් 1 මාලිංග -2
සම්මාන නොලැබුණත් අද තරගය දිනවන්න මූලික උනේ කුලසූරියයි.. ඔබට ජය...!!
දින්නම වැනුම් පැරදුනාම බැනුම් දෙකටම නොවී කෝලම් දනමුකො අනිත් තරගෙන්.... ජයවේවා..
මම සදුදා මැච් එක බලන්න යනවා අනේ මේක දින්නා නම් මරු මැච් එකක් එදාට බලන්න පුලූවන්
එකමුතුව එකාමෙන් වැඩ කෙළාත් ජය නියතයි.. ඔබ සැමට හොද හැකියාවක් තියෙන බව නිතරම සිහි තබාගන්න.. අවසන් තරගයට සුභ පතමි...!!
උඩ පැන පැන හිටපු අෆ්රිඩිගෙ වැඩ කෝ....................
ලකුණු දාල තියෙනවා වැරදියි නේද??
තිසර පෙරේරා 44/6, ලසිත් මාලිංග 30/2, නුවන් කුලසේකර 36/2
ලොක්කෙක් වටේ ගිහින් කොල්ලෝ වැඩ පෙන්නනවා මෙන්න බොලේ වෙනින් ඒවුන් ලකුණු ගන්නවා දිනාල ඒන දාට ගිහින් මූණ ඉබිණවා පැරදුණාම කොයි ලොක්කත් අහක බලනවා
කණ්ඩායම් හැගීමෙන් ඊයේ ක්‍රීඩා කළා සියලුම ක්‍රීඩකයෝ ක්‍රීඩා කළ ආකාරය ඉතා ඉහලින් තිබුණා ඔබ සැමටම සුබ පැතුම් !
ඔහොම යමු............. ඔහොම යමු...........
පට්ට පට පට............... ඔහොම යමු...........
පට්ට පට පට............... ඔහොම යමු...........
පට්ට පට පට............... ඔහොම යමු...........
පරාජය කරාට ස්තූතියි ජය ජය ජය වේ !!!!!