විද්‍යාලෝකය සඳුදා තෙක් වසයි ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය ලබන සඳුදා වනතුරු වසා දැමූ බව දකුණු පළාත් අධ්‍යාපන අධයක්ෂ කිත්සිරි ලියනගම මහතා කියයි. නව විදුහල්පතිගේ මෝ 01 October 2012
එජාප දිවුරුමත් රුයිතෙට එක්සත් ජාතික පක්ෂයෙන් නැගෙනහිර පළාත් සභාවට තේරීපත් වූ මන්ත්‍රීහු තිදෙනෙක් එකවිට ද මන්ත්‍රීවරයෙක් වෙනම ද නැගෙනහිර ආණුඩුකාර රියර් 01 October 2012
ආරියවතී ගලප්පත්ති නැ‘හිර සභාපති පුටුවට නැගෙනහිර පළාත් සභාවේ සභාපතිනිය ලෙස ආරියවතී ගලප්පත්ති මහත්මිය එහි මංගල රැස්වීමේදී තෝරාගනු ලැබීය. මහා ඇමැති අබුද්ල් මජීඩ් මොහොමඩ් න 01 October 2012
පොලිසියට බොරු කී රට ජෝඩුවට දඩ අහුන්ගල්ලේ හෝටල් කාමරයේ තිබූ රුපියල් ලක්ෂ තුනහමාරක් හොරකම් කළ බවට බොරු පැමිණිල්ලක් කළ යුක්රේන ජෝඩුවට බලපිටිය මහේස්ත්‍රාත් අසංක 01 October 2012
‘හිස් ඔළු දහස් ගනනක් තියෙනවට වඩා ගම්පහ - වේයන්ගොඩදී පැවැති ජාතික සාහිත්‍ය හා කලා ප්‍රසාදිනී උළෙලේදී තමන්ට මහත් අසාධාරණයක් සිදු වූ බව අගනුවර තරුණ කවි සමාජයේ කවි කිව 01 October 2012
ලක්ෂයක කුලියට අම්මයි දුවයි මරලා කහවත්ත කොටකෙතනදී මාස දෙකහමාරකට පෙර මව හා දියණිය මරාදැමූ බව කියන සිවුදෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. 01 October 2012
විද්‍යාලෝක සිසුහු දිසාපාමොක්ට ගසති ගාල්ල විද්‍යාලෝක නව විදුහල්පති බන්දුල ජයසිංහ මහතා වැඩ භාරගෙන සුළු වේලාවකින් සිසුන්ගේ පහරකෑමට ලක්ව මින් මද වේලාවකට පෙර පොලිස් ආරක් 01 October 2012
ගාලු විද්‍යාලෝකයේ කලබල. ගාල්ල විද්‍යාලෝක විදුහලේ නව විදුහල්පති බන්දුල ජයසිංහ මහතා වැඩ භාරගනිද්දී ඇතිවූ කලබලය සංසිදුවීමට අද පාසල වැසීමට දකුණු පළාත් අධ්‍ය 01 October 2012
අද තරග දෙකම තීරණාත්මකයි විස්සයි-20 ලෝක කුසලාන තරාවලියේ සුපිරි 8 දෙනාගේ වටයේ පළමු කාණ්ඩයේ අවසන් තරග දෙක අද (1 වැනිදා) මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙ 01 October 2012
ටෙලි නාට්‍ය අධ්යක්ෂ මරුට මහරගම පරණ කොට්ටාව පාරේ සිදු වූ රිය අනතුරකින් ටෙලිනාට්‍ය අධ්යක්ෂ්යවරයකු වූ නාලක වෙදමුල්ල (40) මහතා මියගිගොස් තවත් තිදෙනකු තුවාල ලබ 01 October 2012
පළාත් මන්ත්‍රී නිවෙස ළඟින් බෝම්බ නැගෙනහිර පළාත් සභාවේ දෙමළ සංධාන මන්ත්‍රීවරයකුගේ නිවෙස අසලන් බෝම්බ කිහිපයක් සොයාගත් බව කලවංචිකුඩි පොලිසිය කියයි. පළාත් සභා මංගල ර 01 October 2012
ශ්‍රී ලංකා කී‍්‍රඩකයෝ අවසන් පූර්ව වටය අබියස විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි අට’ වටයේ තරගයකදී කඩුලූ 9 කින් ප්‍රබල බටහිර ඉන්දීය කොදෙව් පිල පරාජය කළ ශී‍්‍ර ලංකා 01 October 2012
උග්ගල් දෙවොල් ඇතා කුලප්පුවෙයි බලන්ගොඩ උග්ගල අලුත්නුවර කුඩා කතරගම දේවාලයේ කරඬුව වැඩම කැරවීමට සිටි ඇතා කුලප්පුවීමෙන් හෝ කුලප්පු කැරවීමෙන් ඉරිදා රාත්‍රී පෙරහර අත 01 October 2012
බස් දෙකක් ගැටී 34ක් රෝහලේ මොරගහහේන තලගල හන්දියේදී පෞද්ගලික බස් දෙකක් ගැටී පාසල් සිසුන් දෙදෙනකු ඇතුළු 34 දෙනකු රෝහල් ගත කළ බව පොලිසිය කියයි. 01 October 2012
නව අධිවේගී මගේ සිව්දෙනෙක් මරුට අතුරුගිරියේ ඉදිවන නව අධිවේගී මාර්ගයේ අද අලුයම කැබ්රියක් මඩවලකට පෙරළීමෙන් එහි ගමන් කළ පොලිස් සාමාජිකයන් දෙදෙනෙකු ද, චීන ජාතිකයකු ද, 01 October 2012
ඉන්දියාව කඩුලූ 8 කින් පාකිස්තානය පරදවයි විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි අට’ වටයේ දෙවැනි කාණ්ඩයේ කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේදී අද (30) රාත්‍රි පැවැත 30 September 2012
ඇවිදීමේ වටිනාකම කියයි ලෝක හදවත් දිනය නිමිත්තෙන් හෘදයාබාධ වළක්වා ගැනීමේ පා ගමනක් කොළඹ කොටුවේ ජනාධිපති කාර්යාලයේ සිට අරලියගහ මන්දිරය දක්වා පැමිණ මහින්ද ර 30 September 2012
විපක්ෂය ආණ්ඩුවට කඩේ යනවා ශ්‍රී ලංකාවේ හොඳ විපක්ෂයක් නැතැයිද ඇත්තේ රජයට යටත්වූ විපක්ෂයක් යැයිද ගිරාඹේ ආනන්ද රාමඤ්ඤ නිකායේ අනු නාහිමියෝ අනුරාධපුර සාරානන්ද 30 September 2012
”බිම්බෝම්බ විරෝධය සපත්තුවෙන්” බිම්බෝම්බ වලින් ලොව පුරා අංග විකල වූවන්ගේ ඉරණම කියා පාමින් බිම්බෝම්බ නිෂ්පාදනයට එරෙහිව මහා උද්ඝෝෂණයක් ප්‍රංශයේ පැරිස් අගනුවර ඓත 30 September 2012
තවත් 150ක් ඕස්ටේ්රලියාවට පනිති ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින් 146 දෙනකු රැගත් යාත්‍රාවක් ඕස්ටේ්රලියා මුහුදු සීමාවේදී එරට නාවික හමුදා මෙහෙයුම් කණ්ඩායමක් අත් අඩ 30 September 2012
හොර රන් ත්‍රිකෝණයට ලංකාවත්? ඉන්දියාවට නීති විරෝධී ලෙස රත්රන් රැුගෙන ආ ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයින් ඇතුළු 13 දෙනකු සැප්තැම්බර් මාසයේදී චෙන්නායි ගුවන් තොටුපලේදී 30 September 2012
ක්‍රිකට් ටිකට් සොරාගත් සුද්දා අල්ලයි විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ටිකට් 103ක් කුරුඳුවත්තේ ටිකට් කාර්යාලයෙන් සොරාගෙන යමින් සිටි බි්රතාන්ය ජාතිකයකු (54) 30 September 2012
ඕස්ටේ්රලියාව දෙවැනි ජයත් ලබයි විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි අට’ වටයේ දෙවැනි කාණ්ඩයේ කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේදී අද (30) පැවැති පළමු තරග 30 September 2012
අතකස ලන්ඩන් යයි. අගනුවර තරුණ කවි සමාජයේ ශාඛාවක් ලන්ඩන් නුවර විවෘත විය. ලන්ඩන් විහාරවාසී කොන්වැවේ ආරියරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් රැස්වීම පැවැත් 30 September 2012
මතුගම තරුණයෙක් හොර නෝට්ටු මාරයෙක් හදයි හොර නෝට්ටු හඳුණා ගැනීමේ කුඩා උපකරණයක් නිපදවු මතුගම ශාන්ත මේරි විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන අසුරමුනි චන්දන පසංජිත් (35) ඊට පේටන් බලපත් 30 September 2012
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ බලාපොරොත්තු පුස්සක් වෙයි නවසීලන්ත ක්‍රීඩිකාවෝ කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත් වූහ. ගාල්ල ජාත් 30 September 2012
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026