නැගෙනහිර පළාත් සභාවේ සභාපතිනිය ලෙස ආරියවතී ගලප්පත්ති මහත්මිය එහි මංගල රැස්වීමේදී තෝරාගනු ලැබීය. මහා ඇමැති අබුද්ල් මජීඩ් මොහොමඩ් නජීබ් මහතා ඇගේ නම යෝජනා කෙළේය. මුස්ලිම් කොන්ග්‍රයේ ඒ.එම්. මොහොමඩ් ජමීල් මහතා ස්ථීර කෙළේය.