කහවත්ත කොටකෙතනදී මාස දෙකහමාරකට පෙර මව හා දියණිය මරාදැමූ බව කියන සිවුදෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. මැණික් ගරන්නකු, පොල් කඩන්නකු ත‍්‍රීරෝද පින්තාරුකරුවකු හා කම්කරුවෙකු එම සිවු දෙනා බවත් එසේ කැර ඇත්තේ කොටකෙතනේ මීට පෙර සිදුවූ ඝාතන කල්ලියට අමතරව තවත් පිරිසක් සිටින බවට පොලිසිය නොමඟ යැවීමට බවත් කියති.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතියක් නැති තැන මිනිසුන් තිරිසනුන් වගෙයි හැසිරෙන්නේ. කවුද ඉතිං වගකියන්නේ? (නි)
සිල්වා, බලාගෙන ඉන්න. රජකාලේ දඩුවම්ම දෙයි මෙන්න කියලා. (නි)
තව සැක කාරයෝ ඇති. එයාලගේ ගෙවල් බලන්න මෙයාලව එක්ක යමු (ස)
හෙණ ගහන අපරාධයක් (ස)
සල්ලි වලට කරන්න බැරි දෙයක් නැහැ වගෙයි. ඒ වුණත් මේක බුදුන් වැඩි දේශයක් කියලා අමතක කරන්න එපා. (නි)
එල්ලුම්ගහ ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කරන්න (ස)
හංගපු ආයුද ඈති පෙන්නන්න අරගෙන යන්න. (ස)
මේ ඝාතකයන් හොයන්න නොදී වැඩේ අවුල් කරන්න හදන දේශපාලුවන්ව ඉස්සෙල්ලාම එල්ලලා මරන්න ඕනෑ. (නි)
මරණ දණ්ඩනය දුන්නත් වැඩක් නැහැ. හිරේට වෙලා ඉදීවි. මොකද එල්ලන්න කිවුවට එල්ලන්නේ නැහැනේ. (නි)
අනේ සිංහල රටකට ගිය කල (ස)
නීතියක් නැති තැන මිනිසුන් තිරිසනුන් වගෙයි හැසිරෙන්නේ. කවුද ඉතිං වගකියන්නේ (ස)
එල්ලුම් ගහ සූදානම් අපරාධකරුවන් සූදානම් අළුගෝසුවන් සූදානම් එහෙත් නීතිය......සූදානම් ද....??? (ස)
අනේ මෙහෙමත් කාලකන්නි! මේ මිනීමරුවො අල්ලපු පොලිස් මහත්තුරුන්ට වැඳලා කියන්නම් මෙයාලට ආයෙ ඔහොම දෙයක් නොකරන්න අර වැඩේ දෙන්න කියලා..... (ස)
බැරිද පාවිච්චි කරපු ආයුධ පෙන්නන්න එක්ක යන්න (ස)
මේ වගේ අපරාධ දවසින් දවස වැඩිවෙනවා මිස අඩුනොවේ. (නි)
මෙයාලා ආයුද හංගලත් ඇති. පොලිසියේ මහත්වරුනි ඒවා හොයන්න එක්ක යන්න. (ස)
අනේ මුන්ව නම් එල්ලුම් ගස් යවන්න. (නි)
මේ පාපතරයන්ට එක ජීවිතයක වටිනාකම රු . 50000/- ද ???? (ස)
දැන් දැන් මරුව කුලියට ඒයි ගෙ න යන්න ඒන භවෙය්දි ඔබ මගේ පොඩි දියණිය වෙන්න (ස)
මේවට කියන්න වචන නෑ . මානසික ලෙඩ්ඩු . ජීවිතාන්තය දක්වා බරපතල වැඩ සහිතව සිර දඩුවම් දිය යුතුයි (ස)
ඕක තමයි කියන්නෙ කොච්චර සූක්ශම විදියට අපරධය කළත් බේරෙනවා බොරු කියලා... තම රාජකාරිය අකුරටම කළ පොලිස් අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට මුලු රටේම ප්‍රණාමය අද හිමි වෙනවා!(ස)
තමුන්ගේ ජීවිතේ බේරගන්න තව කී දෙනෙක්ගේ ජීවිත විනාසකරනවද ?මෙහෙම කරලා කොච්චරකලක් ජීවත් වෙන්නද .? (ස)
බල්ලොත් නොකන සල්ලි නොවැ මේ..(ස)
මේ වගේ වැඩ ඉදිරියට නොඑන්න නම් ගොල් ෆේස් පිටියට අරගෙන එන්න..!(නු)
සැකයක් තියාගන්න එපා , හරියටම ඔප්පු උනාම දෙන්න ඕනේ රජ කාලේ දඩුවම් (ස)
යුක්තිය බලාපොරොත්තු වෙමු ? (ස)
ලඟදිම මේවා මිලානෝ වලිනුත් ආරංචි වේවි (ස)
ඒ දවස්වල ලංකාවේ මිනීමැරුමක් ගැන ඇසීමත් පුදුමයක් වගේ , ඒත් අද ලංකාවේ ?? මෙච්චර සුන්දර රටකට ගිය කල (ස)