ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය ලබන සඳුදා වනතුරු වසා දැමූ බව දකුණු පළාත් අධ්‍යාපන අධයක්ෂ කිත්සිරි ලියනගම මහතා කියයි. නව විදුහල්පතිගේ මෝටර් රථය, විදුහල්පති කාර්යාලය ඇතුළු රජයේ දේපලවලට අලාභ හානි සිදුකළ සිසුන් හා දෙමාපියන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බව පොලීසිය පවසයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය සැමටම සමාන වියයුතුයි (නි)
ආපෝ ලැජ්ජයි. මොකද වුණේ? (නි)
මේ වගේ දේවල් වලට දඩුවම් දිය යුතුයි.. දෙමාපියන් නිසා තමයි ළමයි කළබල වෙලා තියෙන්නේ.. මොන දේ උනත් විදුහල්පතිතුමා සමග සාකච්ඡා කරන්න තිබුණේ.. තාත්තට ගැහුවා වගේ තමයි විදුහල්පතිට ගැහුවා කියන්නේ..!(නු)
ළමා දිනය අකුරටම සමරලා නේද? (නි)
ළමුන් මැරයන් කරන්නේ දෙමවුපියන්. (නි)
විද්‍යාලෝකයේ හිටපු සාඩම්බර ආදි ශිෂ්‍යයෙක් ලෙස මේ දේ නම් මට අනුමත කරන්න බැහැ. (නි)
ශිෂ්‍යයන්ට වේවා, දෙමාපියන්ට වේවා, සුදුසු දඩුවම් ඉක්මණින් දියයුතුයි. (නි)
මාර වැඩේ කියන්නේ ඒකත් දකුණේ වැඩක්නේ. (නි)
කවුරු මොනවා කිව්වත් විද්‍යාලෝක විදුහල හොද විනයක් තිබුණු පාසලක්.. මේක පිටුපස ඉන්නෙ කවුද කියලා හොයා බැලිය යුතුයි..!(නු)
ලැජ්ජා නැද්ද කට්ටියක් එකතු වෙලා එක්කෙනෙකුට ගහන්න? ඔන්න දකුණේ වැඩ. (නි)
සදුන්, ඔයා දන්න දෙයක් කතා කරන්න. මමත් මේ පාසලේ ආදි ශිෂ්‍යයෙක් .අනික මේ පාසලේ විනය ගැන කතා කරන්න ඔයා කවුද? (නි)
අද රටේ අහන්න දකින්න තියෙන දේවල් තමයි මේ ළමයි මේ ක්‍රියාවට නංවලා තියෙන්නේ. (නි)
ගුණරත්නගේ කීමට එකඟයි (ස)
සදුන්, මොකක් වුණත් හොද නරක කියලා දෙකක් තියෙනවා. නිකන් ඇදගෙන නාන්නේ නැතුව ඉන්න. (නි)
මේක පිටිපස්සේ ඉන්නේ දේශපාලඥයින් කියලා පරීක්ෂණයකින් තහවුරු වුණා නේද? (නි)
පොලිසිය ළමයින්ටත් යටයි..!(නු)
මම හිතන්නෙ වැඩේ වැරදියි ඕවා දෙමාපියන්ට ළමයින්ට අයිති දේවල් නෙවෙයිනේ..!(නු)
කියන්න මොකුත්ම හිතට එන්නෙ නැහැ (නි)
එතකොට අපේ අධ්‍යාපනය සම්බන්ධ දෙන්නට මොකද වුණේ? ඔය දෙන්නට මොකද වුණේ? (නි)
අනිවාර්යයෙන්ම දඩුවම් කල යුතුයි, ඔය අය තමයි ලොකු වෙලා මේ මුළු රටම වනසන්නේ (ස)
අපි ටිකක් බලා ඉදිමු, ලබන සදුදා වනකොට විදුහල්පතිතුමා කියයිද දන්නේ නැහැ මම ගුටිකෑවේ නැහැ කියලා. (ස)
විනය නැතිවීම ගැන හොදම උදාහරණයක්.. මේ සදහා නිවැරදි පරීක්ෂණයක් කොට වැරදි කරුවන්ට දඩුවම් දිය යුතුයි.. නැත්නම් වැඩි කළක් යන්නට පෙර අනික් පාසල් මේ වැඩය පටන් ගනී..!(නු)
අපි ගාල්ලේ කියන කට්ටිය කෝ (ස)
අනිවාර්යයෙන්ම ලබන සදුදා විදුහල්පතිතුමා දිවුරුම් පෙත්සමක් දේවි ගුටි කෑවේ නැහැ කියලා.ඉතිරි වැඩත් ගොඩ (ස)
ළමයින්ටයි, දෙමාපියන්ටයි දෙගොල්ලටම කම්පනයද?. (ස)
විද්‍යාන්දකාරය........ (ස)
විදු, ඔබගේ අදහසට එකග වෙන්න බැහැ. පාසල් වලට දේශපාලනය ඇදගත්තහම ළමයි වුණත් විදවනවා. (නි)
අනිවාර්යයෙන්ම වැරදි වැඩ වලට දඬුවම් දිය යුතුයි. ඒ සමගම මෙම විදුහල්පතිවරයා නිසා අනාගත පරපුරම දඬුවම් ලබන තත්ත්වයකට පත්වනවාද යන්නත් සොයා බැලිය යුතුයි. මධ්‍යස්ථ පරීක්‍ෂණයක් තබාවිද? (ස)
ඔය විද්‍යාලෝක පාසලට ගොඩක් යන්නේ ගාල්ලේ චීන කොරටුව කියන පැත්තේ ළමයි. ඉස්සර ඉඳල ඔය පාසලේ විනය ඔය වගේ තමයි. වාසනාවට විදුහල්පති බේරුනේ. (ස)
අපේ සරසවි වගේ වෙයිද දන්නේ නැහැ. (නි)
සදුන්, මුදල් තියෙන අය හොද හොද පාසල් වලට ගියාට, මේ දරුවන් මේ රජයේ පාසල් වලට යන්නේ ඉගෙනගන්න. (නි)
පොලිසිය දකින්න ඇතිනේ චණ්ඩි පුතාලා ටික. (නි)
පාසල්වලට නිකං පද හදන්න එපා.. සදුන්.. හොදට හොයලා බලලා කතා කරන්න.. අපිත් මේ උන දේ අනුතම තරන්නේ නැහැ..(නු)
ඇයි දකුණේ කොල්ලෝ කියන්නේ? රට දුවන්නෙත් දකුණ නිසා තමයි. (නි)
රසිකා, රට කොහේද දුවන්නේ? (නි)