අහුන්ගල්ලේ හෝටල් කාමරයේ තිබූ රුපියල් ලක්ෂ තුනහමාරක් හොරකම් කළ බවට බොරු පැමිණිල්ලක් කළ යුක්රේන ජෝඩුවට බලපිටිය මහේස්ත‍්‍රාත් අසංක බෝදරගම මහතා රුපියල් 1500 බැගින් දඩ නියම කළේය. ඇලෙක්සැන්ඩර් ලාස් හා ස්වීඞ් ලාස් දෙදෙනා වරද පිළිගත්හ.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දඩ මුදල මදියි වගේ (ස)
ලොකු දඩ විදේශිකයන්ට නෑ වගේ , ඔක්කොම අපිට තමයි (ස)
ඇලෙක්සැන්ඩර් රජ පෙලපත මතක්වෙලා දඩය අඩු කරන්න ඇති. (ස)
බොරු කියන කාටත් හොඳ පාඩම් (ස)
හප්පෝ! මෙච්චර ලොකු දඩයක් ගැහුවේ ඇයි දන්නේ නැහැ...? (නි)
හොඳ තීරණයක්. විනිසුරු තුමා දන්නවා පෙනෙන දෙයට වැඩි යමක් තියෙන්න පුලුවන් කියලා. පිටරට අය මෙහෙ ප්‍රශ්න දාගන්න කැමති නැති නිසා වරද පිළිගන්න ඇති. කවුරු හරි අරගෙන පස්සෙ ආයෙ දාන්න ඇති කාමරේට. පොලීසිය ගැනත් ආයෙ කියන්න දෙයක් නැහැනෙ. (නි)
දඩේ ලොකු වැඩියිනේ. (නි)