එක්සත් ජාතික පක්ෂයෙන් නැගෙනහිර පළාත් සභාවට තේරීපත් වූ මන්ත්‍රීහු තිදෙනෙක් එකවිට ද මන්ත්‍රීවරයෙක් වෙනම ද නැගෙනහිර ආණුඩුකාර රියර් අද්මිරාල් මොහාන් විජේවික්‍රම ඉදිරියේ දිවුරුම් දුන්හ. දයා ගමගේ, මංජුල ප්‍රනාන්දු හා ඉම්රාන් මහරුෆ් එකට ද, චන්ද්‍රදාස ගලප්පත්ති තනිවම ද දිවුරුම් දුන්හ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අග සිට මුලට රුයිතෙට තමයි යන්නෙ. ඒකනේ එකම රේස් එකක්වත් දිනන්න බැරි. (නි)
එතකොට දෙමළ ජාතික සන්ධානයේ අය සම්බන්ධන් ඉදිරියේ දිවුරුම් දුන්නේ කොහොමද? (නි)
අතඇරෙන දීගේ සෙවනැල්ලත් අඩුයිලු (ස)
ඒ මහත්තයට මළ ගෙයක් තිබුණනේ. ඒකද දන්නේ නැහැ එහෙම වුණේ? (නි)
හරිම ආඩම්බරකාරයින් ටිකක්ද කොහේද? (නි)
එයාලගේ වැඩ කොහොමත් ඉතිං රුයිතෙට තමයි. (නි)
අරයාගේ යාලුවෙක්වද්ද? (නි)