අ'පුරේ වායු රයිපල් දෙකක් සොරා ගනියි අනුරාධපුර මාතලේ හන්දියේ දී වායු රයිපල් අලවි කරන වෙළඳ මධ්‍යස්ථානයකට ඇතුළු වු සොරුන් පිරිසක් එහි තිබු ලක්ෂයක් වට 29 April 2016
සාලියපුර දී දුම්රියක් පිලි පනී කන්කාසන්තුරේ සිට කොළඹ බලා ධාවනය වු දුම්රියක් සාලියපුර දී පිලී පැන ඇති බව දුම්රිය පාලක මැදිරි ආරංචි කියයි. 29 April 2016
සීගිරිය නිවසකට කිඹුලෙක් ගොඩවෙයි සීගිරිය පොල්ලත්තාව මකුලුගොල්ල නිවසක් අසලට විශාල කිඹුලකු පැමිණ සිටි බව අවට වැසියෝ කියති. ප්රදේශවාසිහු මහත් පරිශ්‍රමයක් දර 29 April 2016
එදා පුළුවන්නම් අද බැරි මොකෝ ලියුම් කියුම් සන්දේස බාරව ඉන්න දේශපාලන ලොක්ක පසුගිය දවසක තමන්ගෙ අමාත්‍යංශයේ තියන ලොකුම දෙපාර්තමේන්තුවෙ ප්‍රධානියට එන්න කියලා 29 April 2016
‘සිසුන්ට පංති කාමරය මාරකයක් වෙයි‘ බහුතරයක් පාසැල්වල පංති කාමර සිසුන්ට හිතකාමී නොවන බව සෞඛ්‍ය අමාත්‍යංශය කළ අධ්‍යයනයක දී හෙළිවී තිබේ. විශේෂයෙන් දරුවන්ට සපයා 29 April 2016
පුංචි තිරයේ කාර්ය බහුල චරිතය රශී ප්‍රභා වේදිකාව තුළින් පුංචි සිනමාවට අවතීර්ණ වී අවුරුදු 4 කාලයකදී ප්‍රේක්ෂක ප්‍රතිචාරය මෙන්ම බොහෝදෙනාගේ ආදරයට පත් චරිතයක් ලෙස රශීප්& 29 April 2016
ජයලත් මනෝරත්නයන් භාෂාවක පරිනාමය විග්රහ කළ අයුරු මේ කතා කරන්නෙ ආචාර්ය ජයලත් මනෝරත්නයන්. මේ අවස්ථාව තිබුණේ චන්ද්‍රරත්න බණ්ඩාරගේ "වලාකුළු බැම්ම" පොත හඳුන්වා දෙන උත්සවයේදී ජයලත් 29 April 2016
පොලිසියේ හතරකට ලොකු පුටු ජාතික පොලිස් කොමිෂන් සභාවේ නිර්දේශ පරිදි පොලිස් අධිකාරීවරුන් දෙදෙනකු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් ලෙසද , නියෝජ්‍ය පොලිස්පතිවර 29 April 2016
හර්ෂදේවගේ අලුත් වැඩක් ළඟදීම ඩබ්ලිව්.ඩී. ආරියසිංහගේ පුත් හර්ෂදේව ආරියසිංහ මේ දිනවල සිය අලුත්ම ගී නිර්මාණයට සූදානමින් සිටියි. අතිශය ජනප්‍රිය ගීතයක් හා මියු 29 April 2016
මට නිදාගන්න දියවු! සුරතලුන් ලෙස බල්ලන් හදාගන්නට බොහෝදෙනා පෙළඹෙනවා. එහෙම අයට ආසා හිතෙන වගේම, ආසාව තිබුණත් හදාගන්න බැරි අයට ලෝභ හිතෙන විදියෙ වීඩියෝවක් 29 April 2016
සැර කතාවෙ රහස බුලත්කොළ පාටියෙ උඩරට පළාතෙ රුස්වීමක් තිබුණා. අලුතෙන් ආපු මහලේකම් සයිස් මහත්තයා තමයි මුල් පුටුවට ආවෙ.... කේතලෙන් මල්ලක් අරන් යන්න 29 April 2016
'සක්කාරං' සිනමා පටයේ මංගල දැක්ම දා "අහස් ගව්ව", "බඹරු ඇවිත්" වැනි ලක් සිනමාවේ නොමැකෙන සිහිවටන බිහිකළ සම්මානනීය සිනමාවේදී ආචාර්ය ධර්මසේන පතිරාජයන් දිගු විරා 29 April 2016
මේ ගෙවන මිලක කිසිම සාධාරණකමක් නැහැ මේ දිනවල වෙළෙඳ දැන්වීම් හරහා සහා මියුසික් වීඩියෝ හරහා ඔබට නිතර මුණගැසෙන චරිතයක් ලෙස නිසදි කාරිවසම්ව හැඳින්විය හැකිය. නිරූපණ ක් 29 April 2016
‘ජනමාධ්‍ය ලේකම්ගේ නිවේදනය රජයේ මතය නොවේ‘ ඒකාබද්ධ විපක්ෂය යන වචනය මාධ්‍ය නිදහස අවභාවිත කිරීමක් යැයි පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා මාධ 28 April 2016
මීගමුව රෝහල රත්වෙයි මීගමුව මහ රෝහලේ යකඩින් ඉදිකල විකල්ප ගොඩනැගිලි 03 හී වාට්ටු තුළ රෝගින්ට හෝ වෙනත් කිසිවකුටවත් එහි සිටිය නොහැකි තරමේ අධික උෂ්ණය 28 April 2016
‘උදයංග වීරතුංග, රාජපක්ෂලාගේ රැකවරණය ලබනවා‘ හිටපු රුසියා තානාපති උදයංග වීරතුංග නමැත්තා මහින්ද රාජපක්ෂ මහතාගේ රැකවරණය යටතේ කොහේ හරි සිටින බව එජාප මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා 28 April 2016
‘එජාපයේ ශ්‍රීලනිපයේ අසමත් බව ඔප්පු වෙලා‘ ‘වසර 68ක් තිස්සේ අසමත් බව ඔප්පු කළ ආර්ථික ක්‍රමය වෙනස් කිරීම හැර වෙන විසඳුමක් ඉතිරි වී නැහැ‘ යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන 28 April 2016
නව තාක්ෂණය බස් සේවයට නව තාක්ෂණය බස් සේවයට ද හඳුන්වා දෙමින් මගීනට ජී.පී.එස්. (ගෝලීය ස්ථාන නිර්ණයන පද්ධතිය) තාක්ෂණය ඔස්සේ බසයේ ගමන් මාර්ගය හඳුනා ගැනීමටත් ප 28 April 2016
ක්‍රිකට් තරුවල නොදුටු පැත්ත විරාට් කෝලි, ක්‍රිස් ගේල් සහ වොට්සන් යනු ක්‍රිකට් ක්‍රීඩාව තුළ දැවැන්තයන් ලෙස හැඳින්වූවාට වරදක් නැහැ. මොවුන් ක්‍රීඩාවට දස්ක 28 April 2016
‘වරාය හොරකම මූලිකව තිබෙන තැනක්‘ හම්බන්තොට වරාය ගොඩනගා ගැනිම ඉතා බැරැරුම් කාර්යයක් බවත් දෙවන අදියරේ වරාය සෑදිමට ඩොලර් බිලියන 1.2 වැය කර ඇති බවත් චීන රජය සමග එය පියව 28 April 2016
දෙමටගොඩ මෝටර් රථයක් ගිනිගනී දෙමටගොඩ සමන්තා සිනමා ශාලාව අසල මහ පාරේ මෝටර් රථයක් ගිනිගනිමින් පවතින බව පොලිසිය කියයි. ගින්න නිවීම සඳහා ග්‍රෑන්ඩ්පාස් හා මරදා 28 April 2016
‘ඇමැතිවරු කොටසක් වැරදි වැඩ කරනවා‘ වගකිවයුතු ඇමැතිවරුන්ගෙන් කොටසක් ජනතාවගේ සිතුම් පැතුම්වලින් ඉවත් වී යම් යම් ප්‍රකාශ කරන බවත් මහින්ද අමරවීර ඇමැති ඉක්මනින් ආණ්ඩු 28 April 2016
මිහිරගේ "අමුඩේ" මිහිර සිරිතිලක කියන්නේ ලංකාවේ වේදිකා නාට්‍ය මෙන්ම පුංචි තිරයේදීද කැපී පෙනෙන චරිතාංග නළුවෙක් ලෙස ජනප්‍රියයි. මොහු මේ මේ දිනවල හි 28 April 2016
‘ඒකාබද්ධ විපක්ෂයට‘ ජනමාධ්‍ය ලේකම්ගේ විරෝධය ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂයක මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු එක්ව ‘ඒකාබද්ධ විපක්ෂය‘ නමින් කරගෙන යන සං 28 April 2016
තාක්ෂණ පීඨය අල්ලාගෙන සබරේ සිසුහු උද්ඝෝෂණයේ රත්නපුර ඉදිකිරීමට යෝජිත තාක්ෂණ පීඨය මව් පරිශ්‍රයේ ඉදිකරන ලෙස ඉල්ලා සබරගමු සිසුහු අද (28) පඹහින්න මංසන්ධියවෙත පැමිණ සංකේත ස 28 April 2016
අඛිල අමිල වැඩකට අත ගහයි මනමේ, සිංහබාහු වැනි වේදිකා නාට්‍යයද රේඛාව, නිධානය වැනි චිත්‍රපට අනාගත ළමා පරපුරට පරිශීලනය කිරීම සඳහා එම නිර්මාණ නැවත නිෂ්පාදනය ක 28 April 2016
ඉරාන විදේශ ඇමැති චීනයේ නිල සංචාරයක ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි චීනයේ නිල සංචාරයක නියැලෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරාන විදේශ අමාත්‍යවරයා බෙයිජීං අගනුවර බලා පැමිණි බවය... 06 May 2026