තලවතුගොඩ දී හිටපු මන්ත්‍රී දිනේෂ් දුෂ්‍යන්ත දොඩංගොඩ මහතාට පහර දුන්නැයි කියන ව්‍යාපාරිකයෙක් කළුබෝවිල රෝහලේ දී අතුඅඩංගුවට ගත් බව පොලිසිය කියයි.
නීතිඥවරයෙකුද වන හිටපු මන්ත්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබයි. මන්ත්‍රීවරයා තමාට පහර දුන් බව කියමින් ව්‍යාපාරිකයා ද මිරිහාන පොලිසිටය පැමිණිලි කර කළුබෝවිල රෝහලට ඇතුලු වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd