යාපනය, බන්ධනාගාර රැකවරණයේ සිටි හිටපු එල්.ටි.ටි.ඊ. සාමාජිකයෙකු බන්ධනාගාර නිළධාරීන්ගේ රැකවරණයෙන් මිදී 24 වැනිදා රාත‍්‍රියේදි පැනගොස් ඇති බැව් යාපනය පොලිසිය පවසයි.
යාපනය පොලිසිය පැවසූවේ ත‍්‍රස්ත ක‍්‍රියා හේතුවෙන් අත්අඩංගුවට ගෙන සිටි හිටපු එල් ටි ටි සාමාජිකයෙකු බන්ධනාගාර නිළධාරීන්ගේ රැකවරණයෙන් මිදී පළාගොස් ඇති බවයි.
සැකකරු උදරාබාධයක් හැදී 24 වැනිදා උදැසන යාපනය බන්ධනාගාර නිළධාරීන්ගේ රැකවරණය යටතේ යාපනය රෝහලට ඇතුළත් කොට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැනල ගියාද? පැනල යන්න දුන්නද? අල්ලන්න එපා කියල කව්රුත් කිව්වේ නැනේ කව්රුත් තවම..නැත්නම් සන්හිදියාවට බාධා වෙනවනේ..අපේ එකෙක් පැනල ගියා නම් හැරෙන පරක්කුව විතරයි..අල්ලලා..(බ)
සංහිඳියාව රජයකට පමණක් කළහැක්කක් නොවේ.
හා හා ත්‍රස්ත සැකකරුවෙක් නොවෙයි, ඔය දේශපාලන සිරකරුවෙක්නේ! ඔය දේශපාලන සිරකරු මහත්වරුන්ට ත්‍රස්ත සැකකරුවෝ කියලා සංහිඳියාව නැතිකර ගන්නේ නැතුව ඉමු. (නි)
වැටයි නියරයි ගොයම් කන්න පටන්ගත්තහම අනිත් අය ගැන කුමන කතාද කිව්වලු