ආරක්ෂක අංශ සාමාජිකයන් හා විශේෂ ප්‍රතිලාභ හිමිවන රණවිරු විරුසර වරප්‍රසාද කාඩ්පත් බෙදාදීමේ වැඩසටහනේ දෙවැනි අදියර සඳහා අයදුම්පත් බාර ගැනීම මේ දිනවල සිදුවන බව ජාතික රණවිරු සේවා අධිකාරිය පවසයි.
1983 සිට 2009 මැයි 19 වැනිදාට සේවා කාලය වසර 22ක් සපිරෙන සේවයෙහි නියුතු හෝ විශ්‍රාම ලබා සිටින ත්‍රිවිධ හමුදා සහ පොලිස් සාමාජිකයන්ට මේ සඳහා අයදුම් කළ හැකි අතර දෙවැනි අදියරේ දී ප්‍රදානය කිරීමට නියමිත විරුසර වරප්‍රසාද කාඩ්පත් ප්‍රමාණය ලක්ෂයකි.
www.virusara.gov.lk යන වෙබ් අඩවියෙන් හෝ 011 2055675 අංකය ඇමැතීමෙන් මෙම අයදුම්පත් ලබා ගත හැකිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය ලබාදිමට මගෙ මතය අනුව සුදුසු රණශුර රණවික්‍රම වැනි නම්බුනාම ලැබු සැබැ රණවිරැවන් පමණයි. වසර 22 ක් සම්පුර්ණ කළාට රණවිරුවෙක් වෙන්නෙ නැහැ (බ)
කොළඹ ඉදන් වසර 22 ක සමිපුර්ණ කළ අය හමුදාවෙ ඉන්නව සැබැ විරත්වය අැති විශේෂ පුද්ගලයන් හමුදාවල සිටින අතර ඹවුන් විර සමිමාන ලාබින් නොහොත් රණවිරැවන් වෙනවා. ඔවුන් තමයි නම්බුනාම නමට අගින් යොදනවා. (බ)
අයදුම්පත එවන්න