ඔස්ට්‍රේලියා ජාතිකයකුගේ රුපියල් කෝටි 11ක කොටස් වංචා සහගතව හිමිකරගත්තැයි මන්ත්‍රී උදය ගම්මන්පිලට එරෙහි නඩුව සම්බන්ධයෙන් නීතිපතිට විමර්ශන වාර්තාවක් යවන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද උපදෙස් දුන්නාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිත් ඔස්ට්‍රේලියා ලොක්කට නඩු නැත්ද (බ)
පහුගිය පළාත් සභා ඡන්දෙට රු 100 බැගින් ආධාර එකතු කළා වගේ, මේකටත් ආයිත් ආධාරයක් පටන් ගත්තනං හොඳ නැද්ද? (බ)
අපි ඉතින් වෙන දෙයක් බලාගෙන සද්ද නැතුව ඉන්නවා ඇරෙන්න වෙන මොනවා කරන්නද? (නි)
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)