තමන්ගේ දේ රටට දුන්න මිනිස්සු මෙන්න ආපදාවෙන් විපතට පත් ජනතාව පදිංචි කරවීම සඳහා අද ඉඩම් පරිත්‍යාග හතරක් සිදු කෙරිණි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා.. 58 minutes ago
Y රත්නායක · 1 hour ago කැලෑ ගිනිතියන අය තමයි ලෝකයේ ලොකුම අපරාධකාරයෝ. මැරෙන කෘමීන්, කුඩා සතුන්, පැටවුන්, බිත්තර වර්ග මිලියන ගානක්. ගස් වැල් ජලඋල්පත් ඉවරයි. මොවුන් ප්‍රසිද්ධියේ පුච්චා මැරුවත් මදි මට නම්. (නි) Reply 0
Y අනුරාධ · 1 hour ago ගිනි අරන්ද ගිනි තියලද කියලා සැකයි. රටේ සමහර කඳුකර පළාත් වල කාලෙකට මේ කඳු ගිනි තියනවා කියලා මම අහලා තියෙනවා. මමත් කිහිප සැරයක් මෙවැනි ගිනිගැනීම් දැක තිබෙනවා. දිනක් මා ඇල්ල බලා ගිය අවස්ථාවක බෙලිහුල්ඔය සිට ඇල්ල දක්වා සමහර කඳු වල තැනින් තැන ගිනිගැනීම් දුටුවා. ඇල්ලේදී එක සැරයටම ගිනිගැනීමක් පටන් ගත්තා කඳුයායකින්. පොලිසිය අායුධත් අරන් කිතුල්ඇල්ල ප්‍රදේශයට වේගයෙන් ගියා, ඔවුන්ට එය සැළවෙලා. පරිසරයට හානිකරන මේ අය හොයා දැඩි දඬුවම් දියයුතුයි (නි) Reply 0
Y සිරි · 1 hour ago රට එකම ගිනි ජාලාවක්. පාලකයිනි, ඔබ සැම සත්පුරුෂයෝ වෙත්වා!! මෙවන් විපත් දුරුවේවායි පතමින් අප සැම "රතන සුත්‍රය" සජ්ඣායනා කරමු! (නි) Reply 0
Y උපුල් · 1 hour ago වනයේ ගින්න නිවන්න පොලිසිය යවලා හරියනවද? එ්කටනේ ඉන්නේ ගිනිනිවන හමුදාව (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැලෑ ගිනිතියන අය තමයි ලෝකයේ ලොකුම අපරාධකාරයෝ. මැරෙන කෘමීන්, කුඩා සතුන්, පැටවුන්, බිත්තර වර්ග මිලියන ගානක්. ගස් වැල් ජලඋල්පත් ඉවරයි. මොවුන් ප්‍රසිද්ධියේ පුච්චා මැරුවත් මදි මට නම්. (නි)
ඉතුරුවෙලා ඇති වනාන්තර සුළු ප්‍රමාණයත් මෙසේ විනාශවීම ගැන කණගාටුයි (නි)
ගිනි අරන්ද ගිනි තියලද කියලා සැකයි. රටේ සමහර කඳුකර පළාත් වල කාලෙකට මේ කඳු ගිනි තියනවා කියලා මම අහලා තියෙනවා. මමත් කිහිප සැරයක් මෙවැනි ගිනිගැනීම් දැක තිබෙනවා. දිනක් මා ඇල්ල බලා ගිය අවස්ථාවක බෙලිහුල්ඔය සිට ඇල්ල දක්වා සමහර කඳු වල තැනින් තැන ගිනිගැනීම් දුටුවා. ඇල්ලේදී එක සැරයටම ගිනිගැනීමක් පටන් ගත්තා කඳුයායකින්. පොලිසිය අායුධත් අරන් කිතුල්ඇල්ල ප්‍රදේශයට වේගයෙන් ගියා, ඔවුන්ට එය සැළවෙලා. පරිසරයට හානිකරන මේ අය හොයා දැඩි දඬුවම් දියයුතුයි (නි)
රට එකම ගිනි ජාලාවක්. පාලකයිනි, ඔබ සැම සත්පුරුෂයෝ වෙත්වා!! මෙවන් විපත් දුරුවේවායි පතමින් අප සැම "රතන සුත්‍රය" සජ්ඣායනා කරමු! (නි)
සමහරු රටම ගිනි තියනවා මදිවාට කැලෑ වලටත් ගිනි ඇවිළෙනවා වගෙයි (නි)
වනයේ ගින්න නිවන්න පොලිසිය යවලා හරියනවද? එ්කටනේ ඉන්නේ ගිනිනිවන හමුදාව (නි)