ලග්ගල රිසව් පීසී අත්අඩංගුවට පසුගිය අප්‍රේල් 13 වැනිදා ලග්ගල පොලිසියේ ටී56ක් හා සුළු අවි පහක් සොරකම් කළැයි සැකපිට ලග්ගල පොලිසියේ රිසව් (අතිරේක) කොස්තාපල් රහස් පො 28 April 2016
මාර ගසක් ගිනිගත්හේන - නාවලපිටිය පාර වහයි ගිනිගත්හේන නාවලපිටිය මහ පාරට මහ වැස්සේ මාර ගසක් කඩා වැටී වාහන ගමනාගමනය පැයකට අඩාල විය. පැයකට පසුව පාරේ එක් මංතීරුවක් පමණක් එළිප 28 April 2016
ඩුබායි ගිය කත ගෙයක් අතගාගෙන පනී ඩුබායි හි ගෘහසේවයට ගිය ශ්‍රී ලාංකික සේවිකාවක ස්වාමි දුවගේ සතු ස්වර්ණාභරණ හා ඩිරාම් 40000ක් (රුපියල් ලක්ෂ 16ක්) රැගෙන ඩුබායි නුවරින් 28 April 2016
අලි පැටියා බලන්න කහටපිටියට අවසර නෑ අනවසරයෙන් අලි පැටවකු ළඟ තබාගත්තැයි බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රී කිත්සිරි කහටපිටියට එරෙහි නඩුව අද (28) හොරණ මහේස්ත්‍රාත් ලෝචන 28 April 2016
වෙද විදුහලට විරෝධය පාන්න ඇවිත් කඳුළු ගෑස් කති මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව විරෝධය පළ කරමින් රජයේ විශ්ව විද්‍යාල 6ක වෛද්‍ය පීඨ සිසුහු අද (28) මරදානේ සිට කොළඹ කොටුව දක 28 April 2016
යකා පොල් ගහේදී පිළිස්සෙයි ගමට එහි වැසියන්ට සෙත් පතා කොළඹට ආසන්න විහාරස්ථානයක ශාන්තිකර්මයක් පසුගියදා පැවැත්විණි. බෙර වාදකයන්, යකැදුරන් ඇතුළු බොහෝ පිරිසක් එ 28 April 2016
තංගලු ඝාතන ඇපෑල ඔක්තෝබරයේ බි්රතාන්ය ජාතික කුරාම් ෂෙයික් මරා ඔහුගේ පෙම්වතිය දූෂණය කිරීමේ වරදට කොළඹ කොලම මහාධිකරණයෙන් තංගල්ල ප්‍රදේශීය සභාවේ හිටප 28 April 2016
නිවේදනයෙන් සම්මානයක් බලාපොරොත්තු වන මාධව "සුජාතා" ටෙලි නාට්‍ය‘යේ "ශාඛ්‍යා"ගේ චරිතයෙනුත්, "තූර්යා" ටෙලිනාට්‍ය‘යේ "අනුහස්"ගේ චරිතය වැනි ජනප්‍රිය චරිත න 28 April 2016
මැයි සෙනග අදින්න බස් 4000ක් : ලංගම නිවාඩුත් අවලංගුයි මැයි දින රැලිවලට යාම සඳහා ඒකාබද්ධ විපක්ෂය හැර සෙසු පක්ෂ ලංකා ගමනාගමන මණ්ඩලයෙන් කුලියට බස් 4000ක් පමණ ඉල්ලා ඇති හෙයින් ලංගම සේවකයන්ගේ 28 April 2016
රතුපස්වල කර්මාන්ත ශාලාවට එරෙහි පෙත්සම් විභාගය අවසන් වැලිවේරිය රතුපස්වල ජල ගැටලූවට මුල්වූ වෙනිග්‍රෝස් කර්මාන්ත ශාලාවට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබූ රිට් පෙත්සම් විභාගය 28 April 2016
‘විනය ක්‍රියාමාර්ග ගැනීම කැකිල්ලේ තීන්දුවක්‘ මැයි දින රැලියකට යන අයට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුවක් වැනි යැයි අනුරාධපුර දිස්ත්‍රික්කයේ 28 April 2016
සජින් වාස් ගාල්ලට යයි : කිරුළපනට නොයයි සජින් ද වාස් ගුණවර්ධන හිටපු මන්ත්‍රී බලපිටිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේදී අද පැවසූයේ පක්ෂයේ බලපිටිය ශ්‍රී ලංකා නිදහස් පක 28 April 2016
ආක්ෂේගෙන් ඉන්දියානු පොලීසියට සටන් පුහුණුවක් බොලිවුඩ් නළු ආක්ෂේ කුමාර් ඉන්දියානු පොලිස් නිලධාරීන්ට ආත්ම ආරක්ෂාව වෙනුවෙන් සටන් ආරක්ෂක ක්‍රම පිළිබඳව වැඩමුළුවක් පවත්වා ඇත. 28 April 2016
මන්ත්‍රී වාහනය හරියට හැදුවේ නැතැයි බාස්ට ගුටි පූජාවක් උතුරු මැද එජාප මන්ත්‍රීවරයෙකි. තම මෝටර් රථය අලුත්වැඩියාව සඳහා කාර්මික ශිල්පියකු (36) කැඳවා ගත්තාලු. මෝටර් රථයේ අලුත්වැඩියා කටයු 28 April 2016
වස විස නැති වී කිලෝවට රුපියල් 60 ක් මෙවර යල කන්නයේදී කුඹුරු අක්කර එක්ලක්ෂ පනස්දහසක් වස විසෙන් තොරව වගා කිරීමට සැලසුම් කර ඇතැයි ජනාධිපති උපදේශක, පාර්ලිමේන්තු මන්ත්&z 28 April 2016
මාධ්‍ය නිදහස නැත්නම් ඇත්තත් නෑ මාධ්‍යට නිදහස නොදුන්නොත් සත්‍ය තොරතුරු එළි නොවෙතියි අස්ගිරි පාර්ශවයේ වරකාගොඩ ඤාණරතන මහනාහිමියෝ ජන මාධ්‍ය අමාත්‍ය ගයන්ත කර 28 April 2016
කසුන් කල්හාරගේ 'වරාමලී' ගායන පරපුරකින් පැවැත එන කසුන් කල්හාරගේ නව ගීතයක් වන 'වරාමලී' ඊයේ (27දා) එළිදැක්විය. මෙහි පදරචනය චරිත දිසානායකගේ වන අතර, සංගීතය කසුන 28 April 2016
පොලිස් පොතෙන් කඩවත ගෝනහේනේදී පසුගිය ජනවාරි 10 වැනිදා පුද්ගලයකු කපා කොටා මරා දැමීමේ සිද්ධියකට සැකපිට පොලිසිය සොයමින් සිටි දෙදෙනකු අද (28) කඩවත ඉහළ බ 28 April 2016
ජනපතිට අගමැතිට මරණ තර්ජන කළැයි වත්තල තරුණයෙක් රිමාන්ඩ් මලයාසියාවේ සිට සමාජ ජාල වෙබ් අඩවියකින් ජනපති හා අගමැතිට මරණ තර්ජන කළැයි කියන වත්තල වීදියවත්තේ ලක්ෂ්මන්ආරච්චිගේ සුගත් කුමාර ලක්ෂ 28 April 2016
ජගත් සංවිධානයේ නියෝජිතයන් දෙන්නෙක් සිකුරාදා ලංකාවට එක්සත් ජාතීන් නියෝජනය කරමින් අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ නියෝජිත මොනිකා පින්තෝ සහ වදහිංසා පැමිණවීම සම්බන්ධ විශේෂ නියෝජිත 28 April 2016
රාම්ගෙන් නගුලන්ගෙන් දිගටම ප්‍රශ්න කරයි ඉල්ංකෙයි තමිල් අරසකච්චි පක්ෂයේ තරුණ සංගමයේ ලේකම් එස්. සිවකරන් අද (28) ප්‍රකාශයක් ලබා ගැනීමෙන් පසුව මුදා හළ බව ත්‍රස්ත විමර්ශන ඒකකය 28 April 2016
‘අන්තර්ජාල රක්ෂණය සැක සහිතයි‘ විදේශ රැකියා සඳහා යන ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් රක්ෂණ දෙකක් තිබියදී ඩොලර් 100 අය කරමින් අන්තර්ජාලය හරහා තවත් රක්ෂණයක් ලබා දීම වින 28 April 2016
බලපිටිය හිටපු ප්‍රා මන්ත්‍රීන්ගෙන් සජින් වාස්ට අභියෝගයක් පොදු විපක්ෂයේ කිරුළපන මැයි රැලියට ගෙන්වා ගැනීම සඳහා බලපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීන් පිරිසකට හිටපු ඇමැති බැසිල් රාජප 28 April 2016
ඉරාන විදේශ ඇමැති චීනයේ නිල සංචාරයක ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි චීනයේ නිල සංචාරයක නියැලෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරාන විදේශ අමාත්‍යවරයා බෙයිජීං අගනුවර බලා පැමිණි බවය... 06 May 2026