එංගලන්තයේ කැම්බර් සෑන්ස් වෙරළ තීරයේදී ශී‍්‍ර ලාංකිකයන් පස් දෙනෙකු මියගොස් ඇතැයි එංගලන්තයේ ඬේලි මේල් පුවත්පත අද (25) වාර්තා කර සිටී.
තිදෙනෙකුගේ සිරුරු සොයාගෙන ඇති බවත් අනිත් දෙදෙනාගේ සිරුරු සෙවීම සඳහා එංගලන්තයේ දකුණු දිග කැම්බර් සෑන්ස් වෙරළේ හෙලිකොප්ටර් යානා පවා යොදා ගෙන ඇති බවත් කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහේ කවුරු මැරුණත් අපිනම් දුක් වෙනවා. තමන්ගේ රටින් බැහැරව කෙනෙක් ජීවත්වෙන්නේ අපේ රටේ තිබෙන ආර්ථික අමාරුකම් නිසයි. නැතුව සැප විඳින්නම කියලා කවුරුත් හිතනවා නම් එය වැරදියි. බටහිර රටවල ජීවත්වීම හිතන තරම් පහසු නැහැ. තම තමන්ගේ කවුරුහරි ඉන්නවා නම් අහලා බලන්න කොහොමද කියලා. (නි)
මරණය යනු අපේ ජීවිතයට සම්බන්ද වුණ අත්‍යාවශ්‍ය අංගයක් නිසා දුක් වෙන්නේ කිමද කියා නොතේරේ .අපි දුක්විය යුත්තේ මරණය නිසා නොව ඉපදෙන නිසාවෙනි ...(හේ)
මමත් මේ කෙන්ට් ප්‍රදේශයේ ඇති වැලිවලින් ගහණ වෙරළට කීපවිටක්ම පැමිණ තිබෙමි. (නි)
මැරුණත් සැපයි, එංගලන්තනේ.(හේ)
කණගාටුදායක පුවතක් (නි)
මරණය කවදා කොතැනක කොයි වෙලාවක මොන අාකාරයෙන් වෙනවද කියන්න දන්නේ නැහැ. එ්ක තමයි බුදුන් වදාළ ධර්මය. විශ්ව සාධාරණ දහම (නි)
ඒ වුණත් චතුරි මේ දුක දැනෙන්නේ ජීවත්වෙලා ඉන්න අයටනේ (නි)
බද්‍ර යෞවනයේ පසු වූ මිල කළ නොහැකි තරුණ ජීවිත පහක්. කනගාටුදායක පුවතක්.(හේ)
ධම්ම, තමුන්ගේ නමටත් එක්ක ලැජ්ජයි (නි)
දැන් මේ කොයි මරණේ වුණත් ජිවත් වෙලා ඉන්න මිනිස්සුන්ට තමයි දුක .මරණයක් සුළුවන් ඉවර කරන්න දැන් කියක් යනවද ?එ්කනේ මළ ගෙවල් වල ගහල තියෙන්නේ මරණයේ වේදනාව මියගිය ඔබට නොව ජිවත්වන අපටයි කියල .මියගියේ ඔබයි පණගියේ මටයි .(බ)
එංගලන්තේ, ඇමරිකාවේ ඇතුළේ හුස්ම යන එකත් වාසනාවක් කියලයි කියන්නේ. මොකද ඒ රටවල අය පව් කරනවා අඩුයි (නි)