'ෆ්ලෑෂ්බෑක්' සංගීත කණ්ඩායමේ අලුත් ගීතය මේ වනවිට අන්තර්ජාලයට එක් කර තිබෙනවා. 'රිද්මය' ලෙස නම් කර ඇති මෙම ගීතය වෙනස්ම වූ රූපරාමු පෙළකින් හැඩගැන්වී තිබෙනවා.
'ෆ්ලෑෂ්බෑක්' සංගීත කණ්ඩායම විසින් බොහෝ විට සිදු කරනු ලබන්නේ සංගීත කලාවට නව අරුතක් මෙන්ම, ගීත වීඩියෝ කලාවට අලුත්ම දෙයක්. නව ඇඳුම් සංකල්පයක්ද මේ වීඩියෝව හරහා දැකබලා ගත හැකිවෙනවා. 'රිද්මය' ගීතය 'ෆ්ලෑෂ්බෑක්' සංගීත කණ්ඩායමේ නිල ගීතය ලෙසද නම් කර තිබෙනවා. මේ වනවිට යූටියුබ් ජාලය ඔස්සේ roshan with flashback ලෙස යූටියුබ් චැනලයක් ආරම්භ කර ඇති අතර, 'රිද්මය' යන ගීතය එම චැනලය වෙත එක්කළ පළමු ගීතයද වනවා.
එළිදැක්වූ දිනය - 2016 අගෝස්තු 12
ගායනය - ෆ්ලෑෂ්බෑක් සංගීත කණ්ඩායම
පදරචනය - විමලක මුහන්දිරම්
සංගීත සංයෝජනය - රොශාන් ප්‍රනාන්දු
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
'ෆ්ලෑෂ්බෑක්' සංගීත කණ්ඩායමේ 'රිද්මය'