කල් ඉකුත් වු භාණ්ඩ ලබා ගැනීමට අදාල චෝදනා පහක් සම්බන්ධයෙන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් නියෝගයක් මත මන්නාරම සතොස ගබඩාවට මුද්‍රා තැබු බව මන්නාරම සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය කියයි.
පසුගිය 23 වැනි දා මහජන සෞඛ්‍ය පරික්ෂකයන් කළ සෝදිසියක දී කල් ඉකුත් වු භාණ්ඩ තොගය හමු වී ඇතැයි එම කාර්යාලය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd