යෝෂිත රාජපක්ෂගේ බව කියන කාල්ටන් ස්පොර්ට්ස් නෙට්වක් (සිඑස්එන්) නාළිකාවේ බාහිර විකාශන බසය තාවකාලිකව ජාතික රූපවාහිනියට බාර දෙන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා අද (25) නියෝග කළේය.
යෝෂිත රාජපක්ෂගේ බව කියන කාල්ටන් ස්පොර්ට්ස් නෙට්වක් (සිඑස්එන්) නාළිකාවේ බාහිර විකාශන බසය තාවකාලිකව ජාතික රූපවාහිනියට බාර දෙන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා අද (25) නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිරපරාදේ නැතිනාස්ති වෙනවට වැඩිය ඒක නම් හොඳයි (නි)
ඉතා හොඳ තීරණයක් (නි)
දැන් හදිසියේ නාලිකාවේ විකාශනය ඇණහිටියොත් මොකද කරන්නේ? සජීවී විකාශයක් කරන්න වුණොත් මොකද කරන්නේ? (නි)
නාලිකවටත් හිමිකාරයෙක් නැති එකේ ඔන්න ඔහේ ඒකත් දීල දාමුද රුපවාහිනියටම ? (ම)
එහෙම හරි කමක් නෑ. නැත්තම් අපරාධයක් වෙන්නේ.(හේ)
කොහොමහරි ප්‍රයෝජනයක් කවුරුහරි ගන්නවා නම් කමක් නැහැ, නිකන් දිරාපත් වන්න නොදී (නි)
මේක ඉතාම වැදගත් අධිකරණ තීන්දුවක්. නැත්නම් ඕක කොහේහරි මුල්ලක දිරලා යාවි. එහෙමත් නැත්නම් එ්ක මස් කරලා පංචිකාවත්ත පැත්තේ කඩවලට යාවි. මතකද දිරාපත්වුණ සැහැල්ලු ගුවන් යානය? (නි)
මම නම් මේවට මොකුත්ම කියන්නේ නැහැ (නි)