මෝල්ටාව කියන්නෙ මුහුදු වෙරළවල් පිරුණු වර්ණවත් සංචාරක පුරවරයක්. එහෙව් මෝල්ටාවෙ මේ දෙන්නට හිමි තැන නම් අති විශාලයි. ඔලිම්පික්වලත් තරගයක් වෙච්ච සමාන්තර කිමිදුම් ඉසව්වට අභියෝග කරන මේ බල්ලාත්, ඒ බල්ලාගේ ස්වාමියාත් කරන දේ බලන්න බොහෝ දෙනෙකු වෙරළට එනවා. මේ දෙන්නගෙ වැඩ ඔගොල්ලොත් බලන්නම ඕන නිසා මේක ඩෝන්ට් මිස් වීඩියෝවක් වෙනවා. කාමෙලෝ අල්බේලා සහ ටිටී නම් වූ ඔහුගේ බල්ලා මේ වැඩේ පුහුණු වෙන්නේ ස්වාභාවික මුහුදු පොකුණකයි.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd