ශි‍්‍ර ලංකා යුද හමුදාව දේශිය හා විදේශිය විද්වතුන්ගේ සහභාගීත්වයෙන් වාර්ෂිකව සංවිධානය කරන කොළඹ ආරක්ෂක සමුළුව හයවැනි වරට සැප්තැම්බර් 01-02 බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවැත්වීමට යයි. රටවල් 71 ක නියෝජිතයන් සමඟ 800 දෙනා ඊට එක් වෙතියි කියති.
කලාපීය හා ජාත්‍යන්තර වශයෙන් නැගී එන ප‍්‍රශ්න හඳුනාගෙන විශ්ලේෂණය කරමින් 2011 සිට ආරක්ෂක සමුළුව පැවැත්විණි. හමුදාපති ලුතිනන් ජනරාල් කි‍්‍රෂාන්ත ද සිල්වා මහතාගේ උපදෙස් මත 2016 වසරේ සිට කොළඹ සමුළුව වශයෙන් නම්කර ඇත.
![PKP_4554[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/08/PKP_45541.png)
![PKP_4587[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/08/PKP_45871.png)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද ඔහොම සමුළු තියන්නේ...? අර සාලාව අවි ගබඩාව පුපුරනතුරු මොකද කළේ? එ්කේ වගකීම ගතයුත්තේ කවුද කියලා අපි අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ (නි)
රටේ ආරක්ෂාව බල්ලට දාලා බොරුවට සමුළු තියලා වැඩක් නෑ (හේ)