හෙක්ටයාරයක් හෝ ඊට අඩුවෙමින් තේ,පොල් හා රබර් වගා කළ අයට තම ඉඩමේ ප්‍රමාණය අනුව පොහොර සඳහා රජය මුදල් දීමට යයි.
තේ හෙක්ටයාරකට රුපියල් 15000 ක් ද , පොල් හෙක්ටයාරයකට රුපියල් 9000 ක් ද , රබර් සඳහා රුපියල් 5000 ක් ද , ගෙවනු ඇත.
වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතාගේ යෝජනාවකට අනුව මෙය ක්‍රියාත්මක වෙයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කුඩා තේවතු හිමියන්ට පොහොර ගන්න සල්ලි