ලොක් එකක් දොරට දාන්නෙ හොරු එන හින්දනේ. මේ ලොක් එකේ යතුර නැති වෙන නිසා විසඳුමක් විදියට යතුරක් වෙනුවට ඉලෙක්ට්‍රික් මුරපදයක් භාවිත කරන්නට බොහෝ අගුළු සාදන්නන් යොමු වුණා. මෙය නොසිතූ ලෙස ප්‍රසිද්ධ වුණත්, එය පහසුවෙන් හැක් කිරීම සහ ඇතැම් නිවෙස් හිමියන්ට මුරපද අමතක වෙන්නටත් ගත් නිසා එයද අර්බුදයක් වුණා. මේ එයට අලුත්ම විසඳුමයි. ගෙවල්වලට සරිලන ෆින්ගර් ප්‍රින්ට් ලොක්. බලලම ඉන්න.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd