IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ඉන්දු - ලංකා ධීවර කතා දෙමාසෙකින් කල් යයි

ඉන්දු ලංකා ධීවර ගැටලුව පිළිබඳ සාකච්ඡා ඔක්තෝබර් මාසය දක්වා කල් ගොස් ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි. 

ඉන්දු ලංකා ධීවර ගැටලුව පිළිබඳ සාකච්ඡා කිරීමට සඳහා උතුරේ හා දකුණේ ධීවරයන් නියෝජනය කරමින් කණ්ඩායමක් අද (25) ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතව තිබූ අතර ධීවර නියෝජිතයන් ඉන්දියාව බලා ගිය ද ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවීර හා විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර  යන මහත්වරු ඉන්දියාව බලා යෑම ප්‍රමාද වන බැවින් එම සාකච්ඡා පසුවට කල් දමා ඇත. 



අදහස් (0)

ඉන්දු - ලංකා ධීවර කතා දෙමාසෙකින් කල් යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 416 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 583 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 236 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site