ආහාර සුරක්ෂිත සතිය වෙනුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සියලු එළවළු වෙළඳසල් හා ආපනශාලා මහජන සෞඛ්‍ය පරික්ෂක කණ්ඩායමකගේ පරික්ෂාවකට ලක්විණි.
ඉතා අපිරිසිදු සෞඛ්‍යයට අහිතකර ලෙස ආපනශාලා පවත්වාගෙන ආකාරයත් එලෙසම තේ හදන සේවකයන්ගේ අත් වල බෝවන දිලිර රෝග පවතින බවත් කැසිකිළියේ එළවළු පලතුරු ගොඩගසන බවත් සොයා ගැනිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැසිිකිලිය අැතුලේ මාලු කපන හෝටලයක් මම පිටකොටුවෙදි දැකල තියෙනවා (ම)
මේවට දඩේ රු 5000 යි. මේ අයට ඒ ගාන ගෙවන්න පුළුවන් පැයක අදායමෙන්. දඩේ ගෙවලා අයෙත් ඒකම කරනවා. (හේ)
ලංකාවේ බහුතරයක් කන්නේ බොන්නේ කැසිකිළි වතුර. මුදල් වෙනුවෙන් ඕනෑම ජරාවක් ගිල්ලවලා පොහොසත් වන අය (නි)
මෙවැනි ස්ථාන වලින් සොයා ගන්නා එළවළු හෝ වෙනත් ආහාර වර්ග යළිත් පරිභෝජනය සඳහා නුසුදුසු වන අන්දමට රසායනික ද්‍රව්‍යයක් දමා එතැනදීම විනාශ කළොත් කූට වෙළඳුන්ට යස පාඩමක් ඉගැන්විය හැක. (නි)