බණ්ඩාරගම කලුතර මාර්ගයේ මොරොන්තුඩුව මහවෙල වෙල් යායේ අද (25) සවස ඇති වූ ගින්නකින් වාහන ගමනාගමනයට දැඩි බැධා ඇති වූ බව බණ්ඩාරගම පොලිසිය කියයි
යුද සමයේ එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් ඕමන්ත රම්භකුලම් ප‍්‍රදේශයේ වළදමා තිබූ එල්.එම්.ජි වර්ගයට අයත් දිරාපත් ගිනිඅවි තොගයක් අද (25) සොයාගත් බව වවුනියාව ඕමන්ත පොලිසිය කියයි.
වෙන්නප්පුව කොළින්ජාඩිය ප්‍රදේශයේ සිට කිසිදු බලපත්‍රයක් නොමැතිව ප්‍රවාහනය කරමින් සිටි තෙක්ක හා කොස් කොට පැටවු ලොරියක්, රියදුරා හා සහායක සමග අත්අඩංගුවට ගත්බව වෙන්නප්පුව පොලිස් අපරාධ විමර්ශන අංශය කියයි





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd