කොළඹ ආනන්ද විදුහලේ නව විදුහල්පති ලෙස සරත් කීර්තිරත්න මහතා අද (26) වැඩ ඇරඹීය.
ඔහු මහනුවර ධර්මරාජ විදුහලේ හිටපු විදුහල්පතිවරයාය.
ආනන්ද විදුහලේ හිටපු විදුහල්පති ගාල්ල අධ්‍යාපන කාර්යාලයට මාරු කිරීමත් සමග ඇතිවූ පුරප්පාඩුව සඳහා ඔහු පත්කරනු ලැබීය.
හිටපු විදුහල්පති කිත්සිරි ලියනගමගේ, ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජික පිරිසක්ද, විදුහලේ ගුරුවරු පිරිසක්ද තවත් ආරාධිතයෝ රැසක්ද කීර්තිරත්න මහතා වැඩ භාරගැනීමේ අවස්ථාවට එක්ව සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතිදක්ෂ නිලධාරියකුගේ සේවය නැවත ලැබීම ගැන අධ්‍යාපන සේවකයන් දැඩි සතුටකින් ඇති
සුබ පැතුම්! (නි)
ජයග්‍රාහී තුන්වැනියා.. ඉස්සෙල්ල දෙන්නටම යන්න වුනේ මාටියා ගහපු නිසා නේද .. ඔබට සුබ පැතුම් (ම)